🩸Let Me Help You 🩸
" අහ්හ්හ්හ්හ්හ් එපා.............අනේ...............!!""
යීබෝට ගැස්සිලා ඇහැරෙද්දී දැක්කේ පපුවට හේත්තු වෙලා කෑගහන ජාන්ව...
" චිකී........මැණික.......දෙයියනේ ඇයි මේ.......??"
" අනේ පපා ලීස්.....!"
ජාන් කියද්දී යීබෝගේ ඇස් උඩ ගියා...
" මො...මො...මොකක්....ක...ක..වුරු කිව්වා..?"
" ලීස්...අනේ එයාව බේරගමු පපා...එයාගේ ආත්මය දුක් විඳිනවා තාමත්... ඇයි පපා ඔයාලා එයාවයි අර නපුරු ගෑනු දෙන්නවයි බෝතලේක හිර කරලා රබර් කැලේ වැලලුවේ..?"
" දෙයියනේ චි...චි..කී...ඔ.යා...කො.හොමද දන්න්නේ...?"
ජාන් ඇදේ ඉදගෙන යීබෝ දිහා බලාගෙන අහද්දී යීබෝට මතක් උනේ එදා සිහිය නැති උනාට පස්සේ බ්‍රෝකර් ලඟ පල්ලියේ ෆාදර්ව ගෙනත් එයාලා ආත්ම තුනම පල්ලියේ යාතිකා කරපු අමුතුම ආත්ම එකතු කරන කුප්පියක හිර කරපු හැටි....
" පපා.....ඇයි ඔයා ලීසටත් එහෙම කලේ...පව් ලීසා දෙයියනේ ... උන් බෝතලේ ඇතුලේ ඉන්නකන්ම ලීසට බැනලා... දොස් කියලා..උන් ගැටගහලා නිසා ලීසට ගහලා නෑ.... "
" චිකී උඹ මොනවද බන් ඔය කියවන්නේ රත්තරන් ??"
" ඇත්ත නේද පපා..?"
යීබෝගේ මූන වේදනාවෙන් පිරුනේ එයත් හිටියේ ඒ මතක අතරේ නිසා.. ඒ වගේම ජාන් ලීසා ගැන කියද්දි කවදාවත් නැතුව යීබෝ බය උනා....
" උඹ කොහොමද ඕවා දන්නේ කියපං..?"
යීබෝ කාමරේ දෙවනත් වෙන්න කෑගහලා කියද්දී යීබෝගේ කන හරහා වේගවත් පහරක් වැදුනා...
" අහ්හ්හ්හ්හ්"
ඒක සාමාන්‍ය මනුස්සයෙක් ගහනවට වඩා වේගවත් අතුල් පහරක් උනා...
" ලීසා..................එපා.. කෑ ගැහුවත් ඒ මගේ මහත්තයා. ගහන්න හරි මරන්න හරි එයාට අයිතිය මම දීලා තියෙන්නේ ලීසා.. ඔයා එඩිතර වෙන්න එපා එයාට ආපහු අතක් උස්සන්න........!!!"
ජාන් පැත්තක් බලලා ලීසගේ නමත් එක්කම ලීසට බැනගෙන බැනගෙන කියද්දී යීබෝව වෙවුලන්න පටන් ගත්තා.. යීබෝගේ මනස පුරාම දිව්වේ ජාන් අසනීප උන එක...
CZYTASZ
đŠ¸Let Me Help You đ(YizhanFF-MPRG)đâī¸
FanfictionđŠ¸đ āˇāļāļ āˇāˇ.... āļ¸āˇ āļāˇāˇāļ¯āˇ āļ āļŠāˇāļāˇāļŊāļ¸ āˇāļāļ āˇāˇ... āļāˇāļ¸āļāˇ āļ¸āˇāˇāˇāļŊāˇ āļ´āˇāļąāˇāļąāˇ āˇāļąāˇāļāˇ āļēāˇāļļāˇāļāˇ āļāˇāˇ āļ¯āˇāļ āļģāˇāļ§āˇāļ§āļŊāˇ āļāļąāˇ āļ¸āļāˇ āļĸāˇāˇāˇāļāˇ āˇāˇāļąāˇāˇ āļāļģāļ´āˇ āˇāˇāļ§āˇ... āļ¸āļ āļāļšāˇ āˇāˇāļģ āļāļģāļąāˇāˇ āˇāˇāļąāˇ.. āˇāˇāļģ āļāļģāļąāˇāˇ.... āļāˇāļ¯āˇāˇāļāˇ āļ¸āļ āļāļšāļ§ āļāļ¯āļģāˇ āļāļģāļąāˇāļąāˇ.... (āļāļāˇ āļāļāˇāļāļ§āļ¸ āļāļ āļāˇāˇāļ¸ āˇāˇāļēāˇāļ¯.?) 2022/11/06 ongoing Mpreg A...