3

7.4K 866 503
                                        

My Uncle Wang

තණකොළ ගොඩේ පෙරලිලා හඩු පෙරාගෙන  හිටපු මාව යුවාන් අමරුවෙන් අතින් අල්ලලා නැඟිට්ටුවා...
මම ඈතින් බල්ලො දෙන්නත් දෙපැත්තෙන් තියාගෙන ගැම්මට යන මගේ අංකල් වන්ග් දිහා බලාගෙන හිටියා....
එයා ඇවිදිනකොටත් ගැම්මක්...
වශී වෙලා වගේ මං බලාගෙන ඉද්දී මගේ ඇස් තියන දිහාව යුවානුත් බලාගෙන හිටියා....

" ගේගේ.......

" ම්ම්ම්...."

" ගේගේ...????"

"අහ් ඕ....ඕ කි...කියන්න....."

" දෙයියනේ පුදුමයි ගේගේ බාප්පා කාවවත් එහෙම අල්ලන කෙනෙක් නෙවෙයි.... අම්මි හිටියනම් එයාට කලන්තේ දානවා ශුවර්...  "

යුවාන් කියද්දී මට මනමාල හිනාවක් පන්නා.. අන්කල්ට 40ක් උනාට මාර හැන්ඩ්සම් ....  එච්චර පේන්නෙත් නෑ හැබැයි.... ඒ කියන්නේ එයා මාව මේ තරම් ඉක්මනින් ඇල්ලුවද...
එයා එහෙනම් දිගටම අල්ලයි....
එයා අල්ලන තැන් මතක් උනාම මගේ මූන නිකන් සෝස බබෙක්ගේ වගේ සතු වෙන්නැති....
එයා ඇල්ලුවේ නැතත් බලෙන් හරි මං අල්ලව ගන්නවා පැටියෝ...

සොරි යුවාන් ඔයාගේ බාප්පා අද ඉදලා මගේ පැටියෝ...
නයිස් ටු මාට්ටු යුවාන් බබා අද ඉදන් මාව ඔයාගේ පුංචි අම්මා කරගන්න ලෑස්තිවෙන්න....
මයේ පුතේ උඹට මේ පුංචි අම්මා හොඳ කෙනෙක් හොයලා පරස්තාව කරලම දෙන්නම්කෝ......

මගේ චපල හිතට මටම සාප කරගනිද්දී  මං අංකල් යන දිහාට ඇති වෙනකන් පැණි වක්කරා....
ඇත්තටම යුවාන් බොටම් කෙනෙක්....
කාටවත් නොකිව්වට මාත් ආස බොටම් වෙන්න...
ඒකයි මම මේකට ලිප් කිස් එකක්වත් නොදුන්නේ..
මට ඕන් උනේ මගේ පාට්නර් මේ වගේ ගැම්මක් වෙන්න..
ඒත් කැම්පස් ඉදපු අවුරුදු හතරෙම හිතේ ඉන්න කෙනා ලැබුණේ නැති නිසා මට ලං වුන එකම සැනසීමට මම කැමති උනා...
ඒ යුවාන්...
ඇත්තටම යුවාන්ට මම ගොඩක් ආදරෙයි ....
ඒත් ඒ ආදරේ ඇතුලේ වල්කම නෑ...
බිඳක් වත් නෑ...
ඒත් අංකල් වන්ග් ගාව මම හෙන වල් අප්පා... මට වල් වැඩ ගොඩක් හිතට එනවනේ.... ම්හ්ක්...ජුක තමා පුතේ... ඔයාගේ බාප්පා මට ඕනි....

මම යුවාන් එක්කම බංගලාව පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා.....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Место, где живут истории. Откройте их для себя