20

3.3K 469 405
                                    

My Uncle Wang



" අනේහ් යීබෝ.........!"


අර බේම්සිකී අඩාගෙන ඩැඩීගේ අතේ එල්ලෙද්දී මං ඩැඩීට රැව්වා රැවිල්ලක් ගැස්සිලා යන්න..
ඩැඩී කලබල වෙලා බේම්සිගේ අත අතෑරලා ඇවිත් වාඩි උනා...

" මොකක්ද මේ කරන්නේ..?"

" දැදී බබා තෙල්ලම් කලා..!"


ඉදපංකො දැන් උඹ ඇත්ත කියපංකො ඩැඩීට බලන්න... මම ඩැඩී දිහා බලාගෙන ඉද්දී යැංසි කඳුළු බේරුනු ඇස්වලින් උනත් නක්කලේට මට හිනා උනා...




" යීබෝ ඔයාගේ මහ ලොකු පුතණ්ඩියො දෙන්නා ඔයාව ලස්සනට ගොනා කරන් ඉන්නේ.... ඔයා නම් මෝඩයි..!"



අරකිට ගිහින් පයින් එකක් විසිවෙන්න ගහන්න හිතුනත් මේකි ඩැඩීට මොකක්ද පෙන්වන්න සාක්කුවෙන් පෝන් එකක් එළියට ගත්ත නිසා මට හිතුනා මොකක් උනත් ලස්සන ශෝ එකක් නම් බලන්න ලඟයි කියලා...



" මොකක්ද උඹ කියන්නේ..!"?



බේම්සිකී....මට නිකන් හිතෙනවා ඩැඩීගේ මූනේ හැටියට උඹ කනවා කියලා රස කෑමක් ඩැඩීගෙන්.....යුවාන් බින් දෙන්නා බය වෙලා පුටුවල පූට්ටු වෙලා ඉද්දි මං හොඳම අවස්ථාව වෙනකන් ඩැඩී ගාව හිටගෙන හිටියා....




" මේ බලන්නකෝ ඔයාගේ පුතාලා දෙන්නගේ රඟේ...
මහ ලොකු අහිංසකයො...
කපටි යක්කු දෙන්නෙක්..
මුන් දෙන්නා ඔයාව රවට්ටලා පෙම් කෙලිනවා..
ශුවර් මේ හිඟන්නා ඔයාගේ දේපලවලට තමයි මෙහෙම බබා හුකුන් පාර්ට් දදා ඉන්න ඇත්තේ...
අනික මේ පුතණ්ඩියා මේකා හැමදාම අහින්සක මූනක් දාගෙම ඔයාව රවට්ටනවා..."




ඩැඩීගේ අත් මිටමෙලවෙද්දී බෙම්සි අද කනවා කෑමනාවක් කියලා දැනුනු නිසා උන් එක්ක මාත් වීඩියෝ එකට ඔලුව දැම්මා.... යකෝ මේ හුට්ටී මාවයි යුවාන්වයි වීඩියෝ කරලා නේද....

ලස්සනට රූම් එකේ උන දේවල් මේකි දොර පිටිපස්සේ ඉදලා වීඩියෝ කරලා ඩැඩීට පෙන්නුවත් යුවාන්වත් මංවත් කලබලනම් උනේ නෑ....
ඩැඩී මාවයි යුවාන්වයි කවදාවත් සැක කරන්නේ නෑ... හැබැයි මෙහෙමයි පොඩ්ඩක් දන්නැද්ද වයසට ඩිංගිත්තක් ඕනිනම් ඊරිසියා ඇති....
එහෙම තමා ඉතින් මේ වස්තුවට ආදරේටනේ මේ සේරම....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Where stories live. Discover now