My Uncle Wang
" තව වචනයක් කියපං යැංසි උඹ ගොඩක් කාලයකට කලින් දැක්ක මගේ යක්ස රූපය උඹට ආපහු දකින්න පුළුවන් වෙයි...
මතක ඇතිනේ ඒ කනේ පාරේ සැර...
මේ පාරත් උඹව මට කියලා බැල්ලියෙක් වගේ දොට්ට විසිකරවගන්න ඕනි නම් ජාන්ට වචනයක් කියපං බලන්න...අනික උඹ දන්නවනේ මගේ දේවල් මට කොච්චර වටිනවද කියලා...
මගේ බබා උඹට මමා කිව්ව නිසයි මං තාමත් උඹව මෙතන තියාගෙන ඉන්නේ...
එයා උඹව එපා කිව්වොත් එදාට මං උඹට පයින් ගහලා එළියට දාන්නේ..
ඒ නිසා යටගිය අතීතය ආපහු ගොඩගන්න එපා....
මොකද යුවාන්ගෙන් උඹ වැඳලා සමාවගත්ත නිසා නෙවෙයි උඹට මගේ දරුවා සමාව දුන්න නිසයි මං අදටත් මෙහෙ පය තියන්න උඹට අවසර දුන්නේ...මගේ මමාව යූස් කරලා උඹ මේ මාව අයිති කරගන්න කරන නාඩගමට මගේ බබා කැමති තාක්කල් උඹට කරගෙන යන්න පුළුවන් ....
හැබැයි........,
යුවාන් හරි ජාන් හරි උඹව එපා කිව්වොත් එදාට මොකක්ද උඹට වෙන්නේ කියලා මං බලාගන්නම්...
කොහොමත් උඹ එක්ක මට පරන කෝන්තර වැඩී...
බලන් හිටපං යැංසි...
මං සාමාන්‍යයෙන් පරණ දේවල් හිතේ තියාගෙන කවදාහරි පලි ගන්න ජාතියේ එකෙක්....ඒ නිසා උඹ දැනගනී මේ මේජර් ජනරාල් වන්ග් යීබෝ කියන්නේ කවුද කියලත් .... !!!"
ඩැඩීගේ මූන කවදාවත් මං එහෙම දැකලා නෑ...
මගේ පපුව ඒ නපුරු පෙනුම නිසා වේගෙන් ගැහෙන්න ගත්තා....
ඒ කටහඬ මගේ චූ බරත් වැඩි කරද්දී මං හාවා ඇදුමේ ඩැඩී ගලෝපු සිපර් එකේ අස්සෙන් අත දාලා මගේ සුට්ටන් බට්ටිත්තා අල්ල ගත්තා...
නැත්නම් චූ ගියොත්..ඒ කියන්නේ යැංසි එක්ක ඩැඩී පාරම්පරික හතුරුකමකින් ඉන්නේ....
යකෝ මේ මිනිහව කන්න එපැයි මට කිව්වේවත් නෑ....
මං ඒත් හිතුවා මොකක් හරි තියෙන්න ඕනි කියලා ඒත් මං හිතුවේ හතුරුකමක් වෙනුවට මිතුරුකමක් කියලා...
බලන් ගියාම හතුරො තමා හොඳටම කරන්නේ...
දඹර ඇඟිල්ලක් උල් කරගෙන ඩැඩී වෙවුල වෙවුල යංසිට බනිද්දි සත්‍තයි හිත යටින් මං ඇත්තටම ඩැඩීට බය උනා...
YOU ARE READING
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fanfiction🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10