24

3K 439 231
                                    

My Uncle Wang

දින දෙකකට පසු.....




" මගේ රත්තරන් .."?

" ඩැඩී...?"

මගේ මැණික ඇදේ සුදුමැලි වෙලා ගිහින්... මම බලෙන්ම දොර ඇරගත්තේ මං ලග තිබ්බ යතුරකින්... මම යද්දිත් එයා අමාරුවෙන් ඇදේ ඉදලා කෙඳිරි ගෑවා....



" අනේ ඇයි මගේ වස්තුව මේ...?"


" ඩැඩී....ම්ම්ම්....අමාරුයි ඩැඩී... අනේ මාව බලාගන්නකො ඩැඩී.."

එයා මගෙන් එහෙම ඉල්ලද්දි මට ලොකු අසරණකමක් දැනුනා...
මම වැරදී..එයාව මට බලහත්කාරයෙන් හරි බලන්න තිබ්බා.
එයා අසාමාන්‍ය විදියට හැසිරෙනවා කියලා දැන දැනම මම හිත රිද්දන් එයාව මගෑරියා...
පව් මගේ රත්තරන් .......
මම ඉක්මනින් පෝන් එක අරගත්තේ ඩොක්ටර්ට කෝල් කරන්නයි...


" අනෙව් ඩැඩී...."

" අනේ ඇයි රත්තරන් මේ?"



" ඩැඩී....?


" කියන්න වස්තුවේ ප්ලීස්..."



මම ඇද පාමුල වාඩි වෙලා එයාගේ දණිස් දෙක අල්ලගනිද්දි එයාගේ ඇස්වලින් සට සට ගාලා කඳුළු ගංගාවක් වැටෙන්න පටන් ගත්තා....






" ඩැඩී අනේ මට සමාවෙන්න ඩැඩී.. මං දන්නෑ ඇයි මං එහෙම කියලා...
ඔයා කැමති කොල්ලන්ට උනාට මම කෙල්ලෙක් වෙන්නයි යන්නේ ඩැඩී..."




මගේ ඇස් නලලට යද්දී මම එයා දිහා බැලුවේ කටත් ඇරගෙනයි....




" මො...මොකද්ද බබා කිව්වේ..?"



" ඩැඩී මට කැමති උනේ මං කොල්ලෙක් නිසා නේ නේද.?"



එයා මගේ ඇස්වලට එබිලා අහද්දි මං ඔලුව හෙලෙව්වේ ඒක බාගයක් ම ඇත්ත නිසා..
මොකද මම ආදරේ උනේ ජාන්ට...
කෙනෙක්ට හිත ගියා කියලා ගියේ එයාට...
මොකද මට කවදාවත් එහෙම කා ගැනවත් හැඟීමක් ඇති වෙලා නෑ...



" අපි එහෙම කියමුකො..."

එකපාරටම එයා තවත් හයියෙන් කෑගහලා අඬන්න ගත්තම මං ඉක්මනින් නැඟිටලා එයාගේ ලගින් වාඩි වෙලා එයාව පපුව අස්සට ඇදලා ගත්තා...





💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Where stories live. Discover now