16

6.8K 691 326
                                        

My Uncle Wang

යැංසිට කෙසේවෙතත් එද සිද්දියෙන් පස්සේ මට දවස් තුනක් යනකන් නැඟිටගන්න බැරුව හිටියා.. 
ඩැඩී එදා මගෙ අත් රිබන් එකකින් ඇදේ ගැටගහලා ජෝන් සීනා වගේ මට ඇති වෙන්න සැලකුවා..
අපරාදෙ කියන්න බෑ..
ඒ පාරවල් නම්...
අන්තිමට මට සිහිය නැති වේගෙන එද්දි මං කිව්ව සුමිහිරි වචන සෙට් එක මතක් වෙද්දී මට අදටත් ඩැඩී දිහා බලන්න ලැජ්ජාවක් දැනෙනවා......

" ඇති ප#යො.. මගේ පු# ශික්...!"

තාමත් ටොයිලට් යන්න බෑ අප්පා..වාඩි උන ගමන් පස්ස ඉරෙන්න වගේ දැවිල්ලයි..මොනා කරන්නද...
ඩැඩී ෆක් මී හාඩර් කිව්වා වගේ නෙවෙයි ඩැඩීගේ මමා මතක් කරනවා කොමඩ් එක උඩ ඉදලත්....
අද නිකම් වගේ මං ඩැඩීගේ කාමරෙන් පල්ලම් බැස්සේ ඩැඩී උදේම එයාගේ ආමි එකේ තව යාලුවෙක්ගේ වැඩ වගයකට ෂැන්හයි ගිය නිසයි.....

" යුවාන් බබා..."

කියන්න බැරි උනානේ..
මේ දවස්වල බේම්සිකී පරණ පන්සලකට බඩගානවා පිස්සු අප්පා... මං එච්චර බරත් නෑ...
කොන්දට තෙල්  බේත් කරන්න තරම්...
බෙඩ් රෙස්ට් කරානම් මදැයි...
ම්හ්ක්.....
ඒත් ඉතින් දැන් මේ ගෙදර නිදහස...
සෑ වෑව්... 
ඉක්මනින් ඒකිව ගේමක් ගහලා දොට්ට දාන්න ඕනි දැන් නිකන් ආතල් ගන්න කම්මැලී වගේ...
ඇගටත් අමාරුයි
ඉතින් කාලෙකින් හෝදන්න බැරි උන කෝප්පේ හෝදන්නයි යුවාන් කස් එක කරන් හිටපු බිනාගෙන්  ආපු කෝල් එක ගැන කියන්නයි මං යුවාන් හොයාගෙන රූම් එකට ආවා...
ඇත්තටම බින් කියන්නේ අපේ කැම්පස් එකේ සීනියර් කෙනෙක්...
ඌ යුවාන් දැක්ක වෙලේ ඉදලා යුවාන් පස්සෙන් ආවත් අවාසනාවට යුවාන් ඒ ආදරේ එපා කියලා මට කැමතිඋනා...
පව්....
එදා එහෙම උනානම් අද යුවාන් මගෙ නොවී බිනාගේ වෙන්නත් තිබ්බා....
බිනා හොඳ එකා අන්තිමට ඌ මං ගාව ඇඬුවා....

" අනේ ජාන් මට යුවාන්ව දීපන් බන්.. මම දන්නවා උඹ මං තරම් යුවන්ට ආදරේ කරන එකෙක් නෑ කියලා බන්.. මොකද උඹ එයා දිහා බලන ඇස්වල තාම ආදරේ පිරිලා නෑ...!"

එදා බිනා කිව්ව වචන මට ආපහු මතක් උනේ උගේ කෝල් එක නිසා වුනද එදා කිව්ව දේවල්වල ඇත්ත දැන් මට තේරෙනවා...ඒත් එදා මං ඒක තේරුම් ගත්තේ නෑ...


💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ