My Uncle Wang
💢..........................Wang Yibo's POV........................💢
තනිකම කියන්නේ මට.....
ඉස්සර ජීවිතේම උන...
ඒත් දැන් අකුරු හතරක් විතරක් උන....මං සාමාන්‍යයෙන් නපුරු මිනිහෙක්.....
ඒක , ඒක තමයි මගේ අනන්‍යතාවය උනේ....
පිටතට පේන කෙනෙක් මාව දැක්කොත් කතා කරොත් මාව පේන්නේ එහෙමයි....
ඒ මගේ විදිය....
ඒත් ඇත්තටම මගේ හදවත,
ඒක තේරුම් ගත්ත කිසිම කෙනෙක් මේ ලෝකේ මට නැති වෙද්දි,
ආදරේ කියන දේ ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න මට ආදරේ කියලා දුන්නේ මගේ පුංචි පුතා යුවාන්....
එයා මගේ ලෝකෙට සෙනෙහස ගෙනත් මේ ලෝකේ සෙනෙහස ගොඩක් සුන්දරයි කියල කියාදුන්නා......
ඒ වගේම මගේ ජීවිතේට ආදරේ නැතුව බෑ කියලා තේරුම් කරවලා ආදරේ ගෙනත් දුන්නා....
ඒක ගෙනත් දුන්නට වඩා යුවාන් මං වෙනුවෙන් කරපු වටිනා පරිත්‍යාගයක්...
මම දන්නවා ඒක ජාන්ගේ සතුටට වඩා මං වෙනුවෙන් මගේ සතුට වෙනුවෙන් කරපු දෙයක් කියලා..
මොකද යුවාන් බබාගේ එකම පවුල මම....
එයාට ඉන්න අම්මත් මම...
තාත්තත් මම
සහෝදරයත් මම....
ඉතින් එයාට මං දුන්න රැකවරණය වෙනුවෙන් එයා මට වන්දි ගෙව්වා..
ඒත් ඒක කැමැත්තෙන් ආසාවෙන් කියලා ඒ අහිංසක ඇස් දැක්කම මට කියවන්න පුළුවන් ....දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි...
මොකද යුවාන් මට සුරදූතයෙක් ගෙනත් දුන්නා
අන්තිම හුස්ම පොද වෙනකන් දඟකාරකම් ඇට්ටරකම් ඇම්බැට්ටකම් බලාගෙන ඉන්න....
ඇත්තටම මගේ පිස්සු කෝලම සීරියස් කොල්ලෙක්...
ඒක මං දන්නවා...
ඒත් එයා මං ලඟ ඇට්ටරකම් කර කරා මං එක්ක හුරතල්ම වෙනවා....
ඇත්තටම මං එයාගේ හැම විදියටම ආස උනත් මං ලඟ ඉන්න දඟකාර කටකාර වලත්ත ජාන්ට මං ගොඩක් ආසයි වගේම ආදරෙයි ....
මොකද එයා ජීවිතේ විඳින්නේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ මං ලඟ...
ඒක මම ඕනෑවටත් වඩා තේරුම් අරන් ඉන්නේ...." මොකද මචං උඹ ෆයිල් එක අතේ තියාගෙන කල්පනා කරන්නේ...???
ගෙදර වටේටම යුවාන් දැනුවත්ව හයි කරලා තිබ්බ කැමරා සෙට් එකේ ලයිව් වීඩියෝ එකත් බලලා මම මේ කෝලම්වලට හිනාවෙලා ෆයිල් එකක් අතට ගත්තත් මගේ හිත ආපහු මගේ හදවත නැවතිලා තියන තැන නැවතුනා....
YOU ARE READING
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fanfiction🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10