15

7.1K 679 385
                                        

My Uncle Wang

" ජහ්ඃ ජහ්ඃ!!!!!!!!   ජහ්ඃ.........!!!!!"

ඔහ් කමෝන් මමා....
ඕම නම් බ්ලෑ...ඔයා බද ගානවනේ අනේ...
දැදී නම් මාව උස්සන් වේදෙන් දූනෝ....
ඔයා නිකන් පනුවෙක් වගේනේ මමා....තී තී .... මෙලෝ ලහක් නෑ.... බබාත කම්මැලී අප්පා..
දූන්නකෝ අප්පා...හ්....!!!!

" අනේ...හ්....හ්හ්හ්....බෑ ජාන් බබා තව නම් බෑ.. ඔයා ගොඩක්  බරයි....
බලන්නකෝ කකුල් දෙකත් බිම ගෑවෙනවනේ...
දැන් මං බැල්කනි එක වටේ වට 10ක්ම  ඔයාව උස්සන් ආවනේ...
ඔයා කිව්වා පහක් ගියාම දහයෙන් ඇති කියලා....අනේ....හ්...තව නම් බෑ....!!!!"

" එහෙනම් මං දැදීත කීනෝ මමා මත ආදලේ නෑ කීලා...දැදී ඔයාව කනෙන් අල්ලලා දොත්ත දානෝ කීලා තීනෝ නේද මමා....බබාත දුක හිතිලා ඇදුවොත් දැදීතත් දුක හිතෙනෝ... එතෝට මමා ගෙදල දොලෙන්  ලෙප්ත්.......!!!!

බේල්සිකී...තොගේ කොන්ද ලෙප්ට් කරනවා මම දවස් පහකටවත්... මොකද මට ඩැඩී එක්ක හරියට හුරතල් වෙන්නවත් වෙලාවක් හම්බුනේ මෑ මේ ඔඩ්ඩිවති නිසා...
හිටාන්කෝ... තව වට පහක්වත් ගිහින් තමා නවතින්නේ... අන්තිමට බර කිරද්දී කිලෝ  67 ක් ද මංදා... මතකත් නෑ...දැන් නම් කාලා කාලා 70ක්වත් ඇති....
ඒ අස්සේ මේකි මගේ කකුල් දෙකත් බිම උලනවා... කොටට කොටේ... කොට උඩැක්කිය....

" ආව්............ආව්............බෙල්ල බෙල්ල.........මගේ බෙ....ල්........!!!!

" ඔහ් සොලි සොලි මමා තුත්තක් මිලිකුනා ඉතින් දන්නැද්ද... බබා තුත්තක් දඟයිලේ....මං හලි ආතයි මමා මිලිකන්න..තූති කාලේ මං මමා කුක්කුත් මිලිකුවා... ඒත් දැදී කිව්වා දැන් මමා නැති නිසා දැදා ඉන්නේ නිසා එව්වා අපා කීලා ඒත් පත්තේ මං අදද්දි එයා මත කූවා  එයාගේ තුත්තු මිලිකන්න කීලා...ඉතින් සෑට මං ඒව්ව මිලිකනෝ..තමාල දාත හපනෝ..එතෝට දැදා මත නෝති බබා කීලා උම්මියක් දෙලෝ....!"

ඒ ටික කිව්වම බේම්සිකීව නිල් වෙලා ගියා.... එකපාරටම මේකි මාව බැල්කනියේ පුටුවක් උඩට අතෑරියම මම හයියෙන් ඩැඩා කියලා අඩන්න හැදුවත්..........

.

.

.




දෙයියනේ .............. රෑට අර බල්ලොන්ගේ ඇස් කළුවරේ කොළපාටයි වගෙ කෙලවරේ හිටගෙන කළු ඇදගත්ත රතු ඇස් තියන අවතාරයක් වගේ මිනිහෙක් දැකලා මාව ගැස්සුනා.....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Where stories live. Discover now