25

3.7K 485 264
                                    

My Uncle Wang








" ඩැඩී.... "


" ම්හ්ක්..."

" නැඟිටිනවකෝ මනුස්පයෝ..."

" ඌයි බන් කොන්ද..?"

එකපාරටම කොන්ද හරියට වැදුනු පාරත් එක්ක මාව උඩ ගිහින් ඇහැරුනා.. ඇස් ඇරලා බලද්දී මෙන්න මගේ ගල් ඇම්ඩා ඉන්නවා මට රවාගෙන... යකෝ මූ අමු හෙලුවෙන් එක්ක...
ඇයි අප්පා මාව මෙහෙම අසරණ කරන්නේ..
මේකා දන්නේ නැද්ද ෆෝටි නෝටි කියලා... ශික්....
දැන් ඉතින් මාස නමයක්ම නෝ මන්දගාමී කෝච්චිය රේල් පීල්ලට දාන්න වෙන්නේ...
ඒත් මට අමාරුම මන්දගාමීව ගන්න..

ඇරඹුමම කඳුලක් වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා...
ගැඹුරටම මම දැමු නිසා...
විවාහයට පෙර බඩ උනා...🥲

මූ එක්ක ඉදලා මටත් වල්කමුයි වල් කවියි පහල වෙලා...ශික්... මගේ ඇග ඇතුලේ හිටිය වල් සතා එළියට ගත්තා මේ නසරාණි ඇම්බැට්ටා...
නපුරු මාව ලෙප්ට් වෙලා දැන් මම ඩෝග් වෙලා ඉද්දී ඇදට වෙලා පපී ලුක් එකක් එයාට දැම්මේ කසාදයෙන් පස්සේ සෝෆා එකෙ නිදාගන්න බැරි නිසයි...
මොනා උනත් යුවාන්ලා අද පාන්දරම ගියා කියලා නෑ මගේ නම්බුව කා ගන්න නරකයි...
අන්තිමට බඩේ ඉන්න දරුවත් මාව ගනන් ගන්න එකක් නෑ....



" අනේ මේ ඩැඩී...උදේ පාන්දර ගඳගස්සන්නේ නැතුව යනවකෝ ටොයිලට් එකට..!"

හෑ යකෝ... මොකක්ද බන් ඒ හරිපේ...මම නිකන්වත් එහෙම බලු වැඩක් කරනවද.. මම නහයෙන් බල්ලෙක් වගේ හුස්ම ඇදලා ඉව අල්ලලා බැලුවේ ගඳයිද කියලා...ම්හ්ම්....නෑ.... හරිනේ ඉතින්... එයා ප්‍රෙග්නට් නේ...
හැබැයි ආතතිය හස්බන්ඩ් උන මට...
කමක් නෑ කිරි සිනහා ගෙදරට ගේන්නනේ මේ හැමදේම....
මගේ මූනේ හිනාවක් නිරායාසයෙන්ම ඇදෙද්දි මම එයාට කීකරු වෙලා bathroom එකට ගියා...






" ඩැඩියා..........අරිනවකෝ අනේ දොර.... දොර ඇරේවා ඇර දොරේවා.. ඕන් රීන්.......කට්ටුම් බුට්ටුන් කුරුකුට්ටුං... අහස පලාගෙන ඇරිය... පොළොව දෙදරාගෙන ඇරිය...!"


" හරි...ඔය පටන් ගත්තේ... සුපුරුදු නසරාණියා එළියට එද්දි මට ගොඩක් ආදරේ හිතුනා... ඇත්තටම මං මේ නසරාණියා ඇම්බැට්ටට පිස්සු වැටිලා අප්පා.."

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Donde viven las historias. Descúbrelo ahora