29

5.7K 576 143
                                        

My Uncle Wang







"ම්ම්ම්හ්හ්හ්හ් ඩැඩී...........!""



" කකුල් දෙක චුට්ටක් ඈත් කරන්නකෝ සුදූ...ඔහොම ඉද්දී ඔයාටමයි රිදෙන්නේ..?"


" තව නම් බෑ ඩැඩියෝ..ඉදිමිලත් එක්ක දෙකම.."



" හරි හරි මං අතගානවනේ එළිවෙනකන්හරි..."


" එහෙම එපාකෝ.... මට තුරුලු වෙන්නත් ඕනිනේ.. අපේ පුතාටත්...!"




මගේ සුදු මැණිකට දරුවා ලැබෙන්න තියෙන්නේ තව සතියයි..  ඉතින් දැන් එයා ඉන්නේ අවධානම වැඩියෙන්ම ඕනි වෙලාවේ...කලින් වගේ නෙවෙයි කොල්ලා බෝලයක් වගේ...
ඒ වගේම සුදුම සුදුයි ලස්සනයි ....
අපි තාමත් ස්කෑන් කරලා බැලුවේ නෑ ලැබෙන දරු පැටියා පුතෙක්ද දුවෙක්ද කියලවත්....
එයාමයි ඒක ඕනි නෑ කියලා යූටියුබ් එකෙන් බලාගෙන කුසට මාස 7 ඉදලම වූල් ඇදුම් ගොතන්නේ... 
ඒකෙත් ඉතින් කඩේම ගිහින් පරිප්පු හැලියක්ම මම කෑවා..ඒක වෙනම කතාවක්...
මේක බාලයි මේක හරියන්නෑ.. මේකේ පාට හොඳ නෑ...
මේකේ වූල් ගඳයි....
මේ බ්‍රෑන්ඩ් එක වැරදී...
මට ඉතින් දෙයියන්ගේ පිහිටයි එයාගේ ප්‍රෙග්නන්සි කාලෙදි.....
ඒත් මම ඒ වදවීමටයි වගවීමටයි ගොඩක් ආසයි.....
එයාගේ අත්දෙකෙන් ලස්සන ඇඳුම් පොඩි මැහෙද්දී මම එයාගේ උකුලට වෙලා ආසාවෙන් මගේ දරුවගේ තනි මැකුවා...
එයාගෙ සෙනෙහස පිරුණු උකුල මගේ දරුවා ලඟට ලං වෙලා ඉන්න හරිම ලඟයි.....
මම කෝලම් කරද්දී එයා මට ටොකු ඇන ඇනා බැන්නා...
ඒවටත් ඉතින් මම ආසයි....




" මැණික ආස දුවෙක් ද පුතෙක්ද...?"




" ම්ම්ම්ම්ම්ම්ම්"



" ඩැඩී වගේ ගතිගුණ තියන පුතෙක්ට...!"


" නෑ නෑ...නෑ.. මං ආස ඔයා වගේ නසරාණි ඇට්ටර කෙලි පැංචියෙක්ට...!"



" අනේ ඩැඩී එතකොට මට මොකද වෙන්නේ..?"




යකෝ....මේකා... එදා අහපු ප්‍රශ්නෙට මම කටත් ඇරගත්තම එයට මං කන්න ගෙනත් දීපු ගොරකා කෑල්ලක් මේකා මගේ කටේ එබුවා....
අයේ ඉතින් ඒක බඩට යනකන්ම මේකගෙන් මට විසුමක් උනේ නෑ...
අපරාදෙ කියන්න බෑ කිසි අමාරුවක් නැතුව ශරීර අවශ්‍යතා දවස් තුනක්ම කරගත්තා....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Место, где живут истории. Откройте их для себя