My Uncle Wang
18 plus warning එකක් තිබ්බා මතකනේ..😁 හිතේ තියන් බලම්න ඈ.....
යුවාන් එක්ක කතා කරලා අපි දෙන්නම තේ වෙලාව වෙද්දි ගෙදර ආවා..
අපි යද්දි මං දැක්කා බැල්කනි එකේ ඉදලා එයා දුම් පයිප්පයක් උරනවා...
ඒක දැක්කම මට ඒ මෝඩ පයිප්පෙට පයින් එකක් ගහන්න හිතුනා... සැක්... ඉරිසියාවේ බෑ
ඒ තොල් මගේ...
ඔය පයිප්පේ නෙවෙයි ඔතන තියෙන්න ඕනි මගේ පයිප්පේ ..ම්හ්ක්....යකෝ මේකා....කොහෙන් ආපු හයියක් ද මට දෙවෙනි තැන දෙන්න.....
( සභාවෙන් අවසරයි මේක සිගරැට් එක වෙනුවට දුම් පයිප්පයක් මවාගන්න... ඕන් රීං කට්ටු කට්ටූ..🥲)
" යුවාන් අර මොකද අර ඔයාගේ බාප්පා....?"
" ඇයි ගේගේ ?"
" අර බලන්න ඔයාහේ බාප්පා කාරයා අපිට රූල්ස් දදා යසට බැල්කනියට වෙලා දුම් පයිප්පයක් අදින්නේ හුම්...."
මං ඉනටත් අත් දෙක තියලා කෝකටත් දර්සනය ඇස් දෙක හීනි කරලා සූම් කැම් එක ඔන් කරලම බැලුවා...
මං හරි සාම්ත...මේකා දුම් බොනවා තමා....
දුම් බීම පිළිකා ඇති කරයි....
දැන් ඔයා මගේ අංකල්...ඒ නිසා ඔය සෙල්ලම් මේ බීජින්වල ජාන් කුමාරයා එක්ක බෑ....ම්හ්ක්...." අහ්...ඕක....එයාට කල්පනා කරන්න ගොඩක් දෙවල් ඇති ගේගේ ඒකයි.."
" අඩේ කල්පනා කරද්දී එයාට ඕක ඕනිද...පොඩ්ඩක් හිටාං මං සුටුස් ගාලා එන්නම්...!"
"දැන් නම් යන්න එපා ගේගේ.. බාප්පා ඔයාව කම්බස් කරයි...මොකද එයා ආස නෑ එයාගේ ඔය මොහොතට බාධාවක් වෙනවට... !"
STAI LEGGENDO
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fanfiction🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10