My Uncle Wang
"මොකියෙක් ද ඒ..?"
" ඔය බාප්පිව බඳින්න හිටිය අර ගෑනි...!"
" ඔහ් හෝ..ඉතින් දැන් එන්නේ පම්කකටද බං..?"
" ඔය ආච්චා අවුරුද්දකට දෙසරයක් එන ගමනක්... බාප්පා කැමති නෑ කියලා දන්නවා...
ඒත් අර ඔඩ්ඩිව උස්සන් මෙහෙ එනවා මම දැන් ලොකු නිසා එයාගේ හිත වෙනස් වෙයි කියලා...
ඒත් මට දැන් හිතෙනවා ගේගේ ඇත්තටම බාප්පා Gay වෙන්නැති කියලා... "
මගේ මූනේ හිනාවක් එක්ක මාස්ටර් ප්ලෑන් එකක් සෙන්ටර් වෙද්දී මම යුවාන්ගේ කනට බර වෙලා රහසක් කිව්වා...
අවුලක් නෑ යුවාන් මගේ දිහා ඇස් දෙක ගොරකා යකා වගේ ලොකු කරන් මං දිහා බැලුවා එච්චරයි
" මොකද බන්.."
" ඔයා දවසට ගොඩක් වෙනස් වෙලා ගේගේ...!"
" හ්ම්ම්.එක දවසට ගොඩක් දේවල් වෙන්න පුළුවන් බබා...වැඩිය හිතන්න එපා. අනික මේ තමයි ඇත්තම ෂියාඕ ජාන්.....!"
මම ඇහි බැමකුත් උස්සලා කියද්දි යුවාන්ගේ කටත් ඇල්ෆබට් එකේ ඕ අකුරට වට ගියා...
" ඔහ්...ගේගේ ඇත්තටම වෙනස්ම කෙනෙක්...!"
" එහෙනම් දැන් හෙට උදේ ලොකුම ලොකු වැඩක් තියන නිසා ගේගේ නිදාගන්න දැන් රෑ දෙකටත් ලගයි..මහන්සීනේ අනික.."
" කෝ දැන් බාප්පා..?"
මම වටපිට බලලා මගේ මනුස්පයාගේ වැඩ කරපු වෙන්ඩ මනුස්සයා කියන එකාව යුවාන්ගෙන් ඇහුවා..
මොකද මං හිටියේ අපේ කාමරේ වෙද්දි මිනිහා අතුරුදහන් නම් ඒකව හොයන එක පරම යුතුකමනේ...
අහ් නැද්ද....
ඔය කෙල පෙරන් නිදියන ගෑනු ඉන්න මිනිස්සු ගෑනි නිදාගත්තම හොරෙන් අල්ලපු ගෙදරට කොටු පයිනවලු...
ඔන්න ඒ වගේ සිද්දියක් මුල් කරගෙනනේ නින්දෙන් සෙව්වා මා පැදුරේ සින්දුව පවා ලියලා තියෙන්නේ....
ඒ නිසා අවධානම ගැන හිතේ තියන් ජීවත්වෙන්න ඕනි.....
කියන්න බෑ ඔය කිව්වට එයා ගේ නැතුව බයික් එක්ක අයිති කාරයෙල් උනොත්....!!
" ආච්චලා ආවේ දොලහට විතර ගේගේ.. ඒ නිසා මේරි නැද්දා කෑම හැදුවේ රෑ.. ඔයත් නිදිනේ... මහන්සි නිසා ඇහැරන්න එපා කිව්වා බාප්පා...
KAMU SEDANG MEMBACA
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fiksi Penggemar🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10
