My Uncle Wang
" උඹ මාත් එක්ක සෙල්ලම් කරන්න එපා...!"
" මං ආසම අල්ලන සෙල්ලම් කරන්න හැබැයි ඔයත් එක්ක.."
" ආයි........අයී............ආයී............කන කන කන.........ඌහ්........රිදෙනවා අංකලයො...!"
" නැගිටපං පොඩි පරයා...උඹ බුරුමේ කිව්වෙ මේ කන් හැන්දටද...... !
එයා මාව තනි අතින් උස්සලා හිටවලා එයා මගේ උඩ ඉදලා පහලට බලලා කට කොනින් හිනා උනා.
මම සේප් එකේ අතකින් මගේ මාණික්‍ය වහගත්තේ අංකලයා මගේ රත්‍රන් වස්තුවට දාපු නෝන්ඩි බැල්ම නිසයි....යකෝ එච්චර පොඩි නෑ... ම්හ්ක්...එක අතකින් එකක් තියනවා... මේ ඉතින් නිකන් තියෙද්දිනේ... හ්ම්ක්...." මේ අහපං පොඩි එකෝ ඔයිට වඩා ලොකු ප#යවල් මං ආමි එකේ ට්‍රේනින් කරවද්දි දැකලා තියනවා... !"
එහෙම කියාගෙන එයා මගේ අතට උඩින් මගේ මැණික මිරිකද්දි සත්තයි මාව ගිනියම් වෙලා ගියා....
මැණිකටත් එයාව දැනිලා මාව පාවලා දෙද්දි මම කෙල තලියක්ම අමාරුවෙන් ගිලලා දැම්මා....."ඒ නිසා ඔය කන් හැන්ද පෙන්නලා උඹට බෑ මාව සෙල්ලමකට ගන්න...!"
එහෙමද අංකලයො...හිටපංකො....
" ඒ උනාට ඔයාට ආමි ට්‍රේනින් එකේ දැක්ක ප#යවල් දැකලා නැග්ගේ නෑනේ අංකල්...ඒත් ඇයි දැන්......!"
මං කට කොනින් එහෙම කියලා හිනා වුනේ කනාවට වගේ හිතලා වෙද්දී අංකලයා ගැස්සුනා... බින්ගෝ........නියමයි ජාන් නියමයි.....
එහෙමම එයාගේ ගාව දණ ගහගෙන මම එයාගේ ඉන ගාවට ලං වෙලා එයාගේ කලිසමට උඩින් ඒ පුරාවස්තුවේ මගේ දිව ඇදගෙන යද්දී එයා මගේ කොණ්ඩෙන් ඇදලා මාව උස්සලා ගත්තා....." අහ්හ්හ්හ්හ්!!!!!"
" උඹ.........උඹ............උඹ කොහොමද මගේ යුවාන්ගේ යාලුවෙක් උනේ කියපං.......! උඹ ප්ලෑන් කරලා නේද ආවේ මාව අල්ලගන්න.. කියපං.. උඹව එව්වේ චාඕ ද...?"
" ආයිහ්.....රිදෙනවා මට... !"
එයාගේ ඇස් රතුම රතුයි...එයා ඇත්තටම හිතාගෙන ඉන්නේ මම මොකෙක් හරි එවපු එකෙක් කියලද.. පිස්සුනේ...
එයා මගේ අත බුරුල් කරාම මට හිතුනා පොඩ්ඩක් සීරියස් වෙන්න... අපායට ගියත් යන්න ඕනි වේලාසන.... හරියන්න හරි කෙලවෙන්න හරි පලමු පියවර තියන්න ඕනි නිසා මම එයාගෙ අත් දෙකෙන් අල්ල ගත්තා... දෙයියනේ මං මේ සාකච්ඡා පවත්වන්නේ අමු නිර්වස්තරයෙන් නේද.. කමක් නෑ ජුකක් නෑ අනාගත හබ්බනේ....
STAI LEGGENDO
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fanfiction🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10