19

6K 650 337
                                        

My Uncle Wang






" බුදු අම්බෝ..................නයේක්ක්ක්ක්ක්ක්ක් දෙයියනේ නෑ දෙන්නේක් අයියෝ............ බේරගනියෝ...............අයියෝ..........................හෑ................................................!!!"







ලක ලෑස්ති වෙලා හිටිය ටකරං වොයිස් එක ඇහෙද්දී මම ඉක්මනින් එළියේ හිටපු බිනාට දෙබස් ටික දීලා පාඩම් කරවලා ගෙජ්ජියකුයි නලාවකුයි දුන්නා...









" මේක තාලෙකට පිඹාන් .. නිකන් නයෙක් නටෝනවා වගේ.. උඹ කියාන් උඹෙ නයා මල්ලෙන් එළියට පැනලා කියලා..!"






" හු$තෝ ඒ ගැ*** දෙන්නෙක්නේ බල්ලෝ...ඒ සීයා කිව්වේ උන් දෙන්නා අහවල් එක කර කර ඉද්දි පදුරක් අස්සෙන් අල්ලගෙන බෑග් එකේ දාගෙන ආවලු...!"






" දෙයියනේ ගේගේ.. මොකක්ද අනෙව් ඔයා කරන්නේ.. බලන්න ඒ සීයා මගදි බින් ගගාගෙන් ඇහුවනේ අපලේ දුරු කරගත්තද කියලා.."







" හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා අපලේ තාම කාමරේ කියපං..දැන් ඒක දුරු කරන්න තමා යන්නේ මේ.."






" ඊයා ගේගේ...උන් දෙන්නා ඇන්ටිගේ කාමරේ......බ්වෑක්"



" උඹ නම් පිස්සු හු#තෙක් ජාන්.."




" අනේ ඉදපං.. අපි වගේ තමා උනුත් අහවල් එක කරන්න ඕනි..බලපං යැංසි උදේ හවා ඔය ගුහාවේ සුවඳගහනවා.. උන් දෙන්නට ආතල් එකේ වැඩේ කරතෑකිනෙ.."







" යමං යමං...කෑගහන්න ඕනි නෑ...මං එක්කන් එන්නම් ගානට..යුවාන් බබා උඹ සාලෙ හිටාන්..."





මම යුවාන්ව සාලෙන් තියලා බිනාව දොර ලඟින් තිබ්බා..
පස්සේ මම හිමීට යැංසියගේ කාමරේට ගෑටුවේ ගෑනි ගැන සුළු  අනුකම්පාවක් ඇති උන නිසා කියලා හිතුනද..




හැක්.... කොහෙත්ම නෑ...
මගේ රන් හා සමාන වටින පැලෑන ක්‍රියාත්මක කොරන්නයි මම මේ අවස්ථාවේදී ඒ රාජකීය කාමරය කියලා ඒකි හිතාගෙන හිටිය ගල් ගුහාවට තට්ටු කලේ.....






" ම..මා.....මමා...තෝ ඔයා ඉන්නෝද...මමා ඇයි අප්පා...!"





" ජාන් ඉක්මනින් එනවා මිනිහෝ තමුසෙගෙ ඔය බබා හුකුන් මගුල අතැරලා මාව බේරගනින්න්න්න්.මම දන්නවා තමුසේ බොරු කරන්නේ කියලා........!!"





💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Donde viven las historias. Descúbrelo ahora