දහවන කොටස

1.3K 291 86
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් ටේහ්‍යුන් ගේ දෙතොල් සිප ගනිමින් සිටියා. ටේහ්‍යුන් ගේ දෑස් වැසෙද්දී ජන්කුක් ගේ සුරත ටේහ්‍යුන් හැඳී රන්වන් සලු අතරින් ගමන් කරද්දී ටේහ්‍යුන් ජන්කුක් ට තමාගේ සලු ලෙහන්නට ඉඩ හැරියේ ජන්කුක් ගේ පපුව මත දෑත් ගෙන යමින්. ටේහ්‍යුන් ගෙ ගෙල , පපුව , කුස පිලිවෙලින් සිප ගත් ජන්කුක් ටේහ්‍යුන් ගෙ සිරුරේ ආභරණ පමණක් ඉතිරි වන ලෙස ටේහ්‍යුන්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කර දැමුවා.

"සුන්දරයි ඔමේගා. ඔබ බොහොම සුන්දරයි"

ටේහ්‍යුන් ගෙ සිරුර තමාගෙ යටට ගන්න අතර තුර මිමිණූ ජන්කුක් ඔහුගෙ දෙපා දෙපසට කොට ඔහුගෙ යටි කය මත දෙතොල් ගාවද්දී ටේහ්‍යුන් ගෙ මුවින් වින්දනාත්මක කෙඳිරියක් පිට උනා.

"ඔමේගා.... ප්‍රියයිද ඔබ එයට"

කට කොනකොට සිනාවක් නගා ගත් මහ රජු ටේහ්‍යුන් ගෙ ලැජ්ජාවෙන් රතු වූ මුහුන දෙස බලා සිටියා. ටේහ්‍යුන්ද ජන්කුක් ගෙ මුහුණ දෙස බලා සිටියා විනා කිසිවක් කීවේ නැහැ. ජන්කුක් කෙමින් නිරුවත්ව ඔහුගෙ මංගල මාලය හැර ඉතිරි ආභරණ ගලවා දමන අයුරු ටේහ්‍යුන් සයන මත වැතිරී බලා සිටියා.



' ඔබ මා සමග.. මගේ ඇල්ෆා මා සමග. ඔමේගා සමග... ඔමේගාගෙ ඇල්ෆා ඔමේගා සමග...'

ටේහ්‍යුන් කල්පනා කරද්දී ඔහුගෙ දෙනෙතින් මතු වූයෙ ප්‍රීතිය හේතු කොටගෙන ඉපැදුනු කඳුලු බිඳු. ඔහුව මෙතුවක් කල් මග හැරි ඔහුගේ සැමියා අද ඔහු සමග. ඔහුගේ උණුහුමෙ...!!


"මගේ මහ රජු"

යලිත් ඇල්ෆා , ඔමේගාගෙ සිරුර මතට එද්දී ටේහ්‍යුන් ජන්කුක් ඔහුගෙ දෑත් අල්ලාගෙන පැවසූවේ ජන්කුක් ටේහ්‍යුන් ගෙ පපුව මත දෙතොල් තබා සිප ගනිද්දී. ටේහ්‍යුන් ගෙ පපුව මතින් ආ ක්ෂීරයෙ සුවද ජන්කුක් ගෙ හිත ප්‍රේමයෙන් පුරවන්නට සමත් උනා.

ඔහුගේ දරුවාගෙ ක්ෂීරය! ටේහ්‍යුන්ගෙ පපුව මත තව තවත් සුවඳ විඳිද්දී ටේහ්‍යුන් ජන්කුක් ගෙ හිස අත ගෑවේ ප්‍රේමයෙන්. 

ටේහ්‍යුන් දෙස බලා ටේහ්‍යුන්ට සිනාවකින් සංග්‍රහ කළ මහ රජු ටේහ්‍යුන්ගෙ නාබිය තුලට වැටුනු මාණික්‍ය ඔබ්බවූ පළඳනාව දිවෙන් පිටතට ගනිද්දී ටේහ්‍යුන් කෙඳිරි ගෑවා. කෙමෙන් පහලට ආ ඔහු ටේහ්‍යුන් ගෙ දෙපා යලි දෙපසට කොට ටේහ්‍යුන් තුලට ඇගිලි තුඩු ඇතුලු කරද්දී ටේහ්‍යුන් දෑස් වසාගෙන සියුමැලි දැනෙන සියලු වේදනා ඉවසුවේ ජන්කුක් වෙනුවෙන්.

You Are My Alpha | TK ✓Where stories live. Discover now