53 කොටස

4.1K 630 267
                                    

"ආදරෙයි තමුසෙට.... ගොඩාක් ආදරෙයි......."

එක තප්පරේකට මගේ වටේම සීතල වෙලා ගියා වගේ දැනෙද්දි එයා නම් බලන් හිටියේ මගේ ඇස් දිහාමයි..

"උඹ මගේ බං... මොන එකා මොන දේ කිව්වත් උඹ මගේ බං..."

මගේ ඔඩොක්කුවේ ඉඳගෙනම එයාගේ ඇඟිල්ලක් මගේ මූණ පුරා ගෙනියන ගමන් එයා කියද්දී මගේ ඇස් වලින් වැටුනු සීතල කඳුළු බිංදුවක් එයාගේ කම්මුල උඩ නතර උනේ එයා එහෙමම මගේ කම්මුල් පිරි මදින ගමන්ම මගේ ඔඩොක්කුවෙන් නැගිටිද්දි....

"මහී...... "

කෙඳිරිලක් වගේ එයාගෙන් මගේ නම පිට වෙද්දී මම ඒ ඇස් දිහාම බලාගෙන හිටියේ එයා මාව එයා ළඟට තව තවත් ඇද ගන්න ගමන් එයාගේ උණුසුම් හුස්ම මට වද්දවද්දි...

"උඹට දැනෙන්නේ නැද්ද?? දැනෙන්නේ නැද්ද මගේ ආදරේ?"

එයා අහනවා එයාගේ ආදරේ දැනෙන්නේ නැද්ද කියලා... නොදැනෙන්න මම හැඟීම් දැනීම් නැති එකෙක් නෙමෙයි... ඒත් මම ඒ දැනුන හැඟීමට මහ ගොඩක් බයයි... ඒ නිසයි දැනුනත් නොදැනුන ගාණට මම මගේ හිත හිර කරන් ඉන්නේ.. ඒත් මේ තරම් ආදරේ ඉතිරිලා යන හැඟීම් ඉස්සරහ මම කොහොමද මාව පාලනේ කර ගන්න?? හිතට මොන තරම් විලංගු දාලා හිර කරන්න හැදුවත් ආදරේ කියන්නේ එහෙම නතර කරන්න පුළුවන් හැඟීමක් නෙමෙයි.....

මගේ ඇස් වලටම එබිලා හිටපු නිරෝධ අයියා ටිකෙන් ටික ටිකෙන් ටික මගේ දෙතොල් වලට බර වෙන්න පටන් ගනිද්දී සත්තයි මට එයාව නවත්තන්න පොඩ්ඩක්වත් හිතුනේ නැති උනා වෙනකොට ඉබේම මගේ ඇස් පියවිලා ගියේ එයා කිසිම කලබලයක් නැතුව මගේ දෙතොල් සිප ගන්න පටන් ගනිද්දි...

හාදුව මැද්දෙන්ම එයා මටත් නොදැනිම මාව ඇඳට පෙරළ ගනිද්දී මගේ අත් ඉබේම එයාගේ කර වටේ බැඳුනේ ඒ රලු අත් වලට මගේ ඉන මිරිකිලා යද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හාදුව මැද්දෙන්ම එයා මටත් නොදැනිම මාව ඇඳට පෙරළ ගනිද්දී මගේ අත් ඉබේම එයාගේ කර වටේ බැඳුනේ ඒ රලු අත් වලට මගේ ඉන මිරිකිලා යද්දි.. අපිට අපිව අමතක වෙලා යන්න ඇති.. ඒ තරම් ඒ හාදුව මායාවක් වෙද්දී මමත් එයා එක්කම හාදුවට එකතු උනේ අපි අතරේ තියෙන නොසන්සුන් බව එන්න එන්නම වැඩි වෙද්දී....

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now