59 කොටස

4.7K 634 374
                                    


💚💚Happy Birthday Yiboge💚💚

💚💚Happy Birthday Yiboge💚💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියන්න දේවල් ගොඩයි.. ඒත් මම හැමදාම ගොලු වෙනවා ඔයාලා දෙන්නා ළඟදි... ඒ නිසා ඒවා මගේ හිත ඇතුලෙම තිබ්බ දෙන්... ඉතිං Yiboge මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉදිරි වැඩකටයුතු හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඔයා මේ ඉන්නවටත් වඩා තව තවත් ඉස්සරහට යන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා.. ඔයාගේ හිනාව හැමදාම ඔයා ළඟ ඔය විදිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාගේ Zhange එක්ක සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් මම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා... කොච්චර විශ් කරත් මට මදී.. ඒ තරමට මම ඔයාට ගොඩාක් ආදරෙයි 💚✨

°
°
°
°
°
°
°

________________________

ඒ වගේම අද කතාවට ලස්සන තෑග්ගකුත් එවලා තියෙනවා අපේ BIGGBOSS_25 පැටියා... තැන්කූ නංගා... ඒක ගොඩක් ලස්සනයි 💚❤️🥺

 ඒක ගොඩක් ලස්සනයි 💚❤️🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°
°
°
°
°
°
°
°
°
°

හරි එහෙනම් කතාවට යං.....

___________________________________

ජීවිතේ අපි ආපස්සට හැරිලා බලද්දී අපිට ලස්සන මතක වගේම අමිහිරි වේදනාත්මක මතකත් දකින්න තියෙනවා.. ඒක තමයි ලෝක ස්වභාවය.. මම හිතන්නේ නෑ ජීවිතේ සුන්දර මතක විතරක්ම තියෙන අය මේ ලෝකේ ඉන්නවා කියලා.. මොකද ඕනම කෙනෙක්ට පුංචිම හරි අමිහිරි මතකයක් තියෙන්න පුළුවන්.. ඒත් අපි මතක එකතු කර ගන්න විදිහට තමයි තීරණේ වෙන්නේ ඒ මතක මිහිරි මතකද අමිහිරි මතකද කියලා... මගේ ජීවිතේ උනත් අඳුරු කාලය අමිහිරි මතක ගෙවිලා ගිහින් ජීවතේ ලස්සනම කාලේ පටන් අරන් තියෙද්දි පරණ තිබ්බ දුක වේදනාව වෙහෙසකර බව වෙනුවට සතුට සැනසීම ජීවිතේට ඇවිත් තිබ්බා...

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now