41 කොටස

3.8K 604 164
                                    

ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලලා අලුත් දවසක් උදා වෙලා තියෙද්දී මම හෙමින් හෙමින් ඇස් ඇරියේ ඇඟ පත තලලා දාලා වගේ දැනෙද්දි... රෑ තිස්සේ දැනුන මහන්සියටම මට අන්තිමට මතක තිබ්බේ දීර් මාව තෙත රෙද්දකින් පිහලා පිරිසිදු කරපු එක වෙනකොට මම එහෙමම නිදා ගත්තේ ඒ වෙනකොටත් මම හිටියේ ලොකු නිදිමතකින් නිසා... මම එහෙමම බැලුවේ මට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න මගේ දීර් දිහා...

පව් එයාගේ පිට හැම තැනම සීරුණු පැල්ලම්... දැන් නානකොට එහෙම ඒවා දණන්න ගනියි එයාට...

තවත් ඇඳට වෙලා ඉන්න බැරිම නිසාම මම හැදුවේ ඇඳෙන් නැගිටින්න... මොකද අම්මත් ගෙදර ඇවිත් ඇති දැන්.. ඒ නිසා ඉක්මනට නැගිටලා මූණ කට හෝදන්න ඕන කියලා ඇඳෙන් නැගිට්ටා උනත් යටි කයට දැනෙන වේදනාව නිසා ඇස් වල පිරුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්... දැනෙන වේදනාව කාගෙනම මම බිම වැටිලා තිබ්බ ඇඳුම ඇඳ ගත්තේ තව පාරක් නිදාගෙන ඉන්න එයා දිහා බලලා උනත් ඇඳේ මම හිටපු පැත්තේ තිබ්බ පැල්ලම දැකලා මගේ කන් දෙකේ ඉඳන්ම රතු වෙලා ගියේ ඊයේ රෑ වෙච්ච දේවල් ආයේ ආයේ මතක් වෙද්දි...

 දැනෙන වේදනාව කාගෙනම මම බිම වැටිලා තිබ්බ ඇඳුම ඇඳ ගත්තේ තව පාරක් නිදාගෙන ඉන්න එයා දිහා බලලා උනත් ඇඳේ මම හිටපු පැත්තේ තිබ්බ පැල්ලම දැකලා මගේ කන් දෙකේ ඉඳන්ම රතු වෙලා ගියේ ඊයේ රෑ වෙච්ච දේවල් ආයේ ආයේ මතක් වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හිතට සතුටක් දැනුනා උනත් අනිත් පැත්තෙන් මාව පුච්චලා දාපු දේකුත් තිබ්බා... මොකද මම දීර්ට නොකියපු දෙයක් තිබ්බා කියලා මතක් වෙද්දි මට බය හිතුනේ ඊයේ රෑ අපි අතරේ වෙච්ච දේ ගැන... ඒ නිසාම මම හිතා ගත්තේ මෙඩිකල් එකේ ඉන්න යාලුවෙක්ට කතා කරලා මේකට උපදෙසක් ගන්න... මට දැන්මම දීර්ට කියන්න ඕන නෑ මම විශේෂයි කියලා... මම තාම ඒකට ලෑස්ති නෑ.. මට ඕන නිවී සැනසිල්ලේ එයාට මේ ගැන කියන්න.. මම දැන් එයාට මේ දේවල් කියන්න ගියොත් එයා අනිවාරෙන්ම ඊයේ රෑ අපි අතරේ වෙච්ච දේ ගැන පසුතැවෙන්න පටන් ගන්නවා.. ඒ නිසා හොඳම දේ හිටියා වගේම තව ටික දවසක් මේක එයාගෙන් රහසක් විදිහට තියාගන්න එක...

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now