*******************************
Author note
______________ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක පුද්ගලයන්ගේ නාමයන් මෙම නිර්මාණයට භාවිතා කර ඇති නමුත් මෙහි ඇතුලත් කිසිදු සිද්දියක් ඔව්න්ගේ සැබෑ ජීවිතය සමග සම්බන්ධයක් නොමැත. ඔව්න්ගේ කීර්ති නාමයට හානි කිරීමක් බලාපොරොත්තු නොවේ.
මෙය හුදෙක් කතෘගේ මනසේ ඇති වූ අදහස් සමූහයකින් රචනය කරන ලද්දකි..!
*********************************
🦋\(•_•)/🦋_______________________________________
ජිමින් bus hold එකට වෙලා හිටියෙ යුනි යන්න බස් එකක් එනකල්. ඒත් ජිමින්ට යුනි යන්න හම්බුනේ නම් නෑ. එකපාරට ජිමින් ගාවින් නවත්තපු කලු පාට වාහනයකින් බැහැපු තනි කලු ඇදගත්තු කට්ටියක් ජිමින්ගෙ මූනට මොකද්දෝ ලේන්සුවක් අල්ලලා ජිමින්ව උස්සල වාහනයට දා ගත්තා.
.
.
.
.
.
ජිමින්ට සිහිය එද්දි හිටියෙ කහ පාට පුංචි බල්බ් එකක් විතරක් ම තිබුන කලුවර කාමරේක. කාමරේ කෙලවරක වෙන්න තිබුන පුටුවක ජිමින්ව ගැටගහල අත් වලට මාංචු දාලයි තිබුනෙ. සිහිය ආපු වෙලේ ඉදන් ජිම්න් කලේ කේන්තියෙන් කැ ගහපු එක."තමුන් දන්නවද මං කව්ද කියල ආහ්හ්..? මට යන්න දීපන්. අතෑරපන් මාව"
ජිමින් කෑ ගැහැව්වෙ එයා වටේ වටවෙලා ඉන්න සෙට් එකට.
"කෑ ගහන් නැතුව ඉන්නව. තව ටිකෙන් JK බොස් එයි. බොස්ට කියනව කියන්න තියෙන දෙයක්."
එතන හිටපු එකෙක් එහෙම කියනවත් එක්කම Jk එහෙමත් නැත්තං කල්ලියෙ බොස් කියන මනුස්සයා එතනට ආවා. කඩවසම් පෙනුමක් තිබ්බ ඒ මනුස්සයා ජිමින් දිහාට ඇවිදන් එද්දි ජිමින් හිටියෙ ඒ දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලාගෙන.
"Cute පෙනුමට හිටියට මින්ජේගෙ වගේම අහංකාරකම නම් තියෙනවා නේද. ආහ්...!"
Jk ජිමින්ගෙ ලගට ඇවිත් නිකටෙන් අල්ලලා තමන්ගෙ මූණ දිහාට ඒ මූණ හරව ගන්න ගමන් කිව්ව. Shirt එකේ buttons ගැලවිලා ඒ මනුස්සයගෙ ඇබ්ස් නිරාවරණය වෙලා තියෙන දිහා ජිමින් සැරින් සැරේ ඒ දිහාත් බැලුවා.
"අල්ලන්න එපා මාව..!"
"එහෙමද කියන්නෙ.. ඕන නම් ජීවිත කාලෙම මගෙ බෙඩ් එකේ නවතින්නත් පුළුවන් ඔයාට. ඔයාව දැක්ක ගමන් මගෙ හිතට අල්ලලා ගියා..ම්හ්.. "