🍓🚬..Chp : 11. make lv

179 35 28
                                    

"ම්ම්....රෑට ඔයාට ඕව ඕන වෙන් නෑ ලව්.. "

ජන්කුක්ගෙ මූණෙ තිබුනෙ බලාපොරොත්තු පිරුන පෙනුමක්. ටිකක් විතර සෙල්ලක්කාර බැල්මක් ඒ ඇස් වල පේන්න තිබුනා. ඒත් එක්කම මොකක්දෝ ලොකු වගකීමක් වගේ බැරෑරුම් දෙයක්. ඒත් ඒ ඇස්වල ආදරයක් නම් පේන්න තිබුන්නෑ.

කවදාවත් මීට කලින් ආදරේ කරල නැති ජිමින්ට ඒක වෙන් කරල අදුනගන්න තරම් දැනුමක් නෑ. එයා දන්න එකම දේ එයාටත් නොදැනිම එයාට ජන්කුක්ව තව තවත් ඕන වෙනව කියන එක විතරයි.

"Love... !"

ජන්කුක්ගෙ කටහඩ කලින්ට වඩා ගැඹුරුයි. ජිමින්ට දැනුනෙ එයාව එයාගෙ කටහඩට අවනත වෙලා යනව වගේ. ජිමින් ඒ ඇස් දිහා බැලුවත් ජන්කුක් ජිමින්ගෙ ඇස්දිහා කෙලින් බලන් ඉන්නෑ.

ජන්කුක් ඇස් පියාගෙනම ජිමින්ගෙ තොල් වලට නැබුරු උනේ සීතල වෙලා ඉන්න ජිමින්ව තව තවත් එයාගෙ උණුසුම් ඇගට තද කර ගන්න ගමන්.

ජිමින් මේ වෙනකොටත් ජන්කුක් ගෙ හාදුවට නතු වෙලා තියෙන්නෙ කොයි තරම්ද කියනව නම් ජිමින්ගෙ අතේ තිබුන ක්ලෝසෙට් එකෙන් ගත්තු ඇදුම පවා මේ වෙනකොට ජිමින්ගෙ අතින් ගිලිහිලා තිබුනා.

ජන්කුක්ගෙ උණුසුම් අත් ජිමින්ගෙ සීතල හමේ වද්දී ජිමින්ට කලින් දාක නොදැනුන අමුතු හැගීමක් හිත අස්සෙ ගලාගෙන ගියා. පැහැරගැනිම දවසෙ උන සිද්දිය හුදෙක්ම se*x පැත්තට විතරක්ම නැඹුරු උනා. ඒක අදත් ජන්කුක්ගෙ පැත්තෙන් එහෙමම උනත් ජිමින්ගෙ හිතේ නම් ඊට එහා ගිය හැගීමක් මෝදු වෙන ගමනුයි තිබුනෙ. ජිමින් නොදැනුවත්වම දැනටමත් ජන්කුක්ට ආදරෙන් බැදිලා. ජන්කුක්ගෙ වචන ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන්න බැරි තරමට ඒවට නතු වෙන තරමටම.

ජිමින් එයාගෙ පුංචි ඇගිලි තුඩු රටාවට ජන්කුක්ගෙ නිරාවරණ උඩු කයේ ඇබ්ස් දිගේ අරන් ගියා. හරිම සියුම්ව එයා ජන්කුක්ව විදින්න ගත්තත් ජන්කුක් ගෙ හැසිරීම් ඊට වෙනස් උනා.

එයාගෙ අත් වේගෙන් ජිමින්ගෙ බාත් රොබ් එක ඇතුලින් එහෙ මෙහෙ අරන් ගියා. හරිම හදිස්සියෙන් හදිසියෙන් වාගෙ. එයාගෙ ඉවසීම කියන දේ නම් ගෑවිලාවත් නෑ. ජිමින්ට රිදුනා. ජන්කුක්ගෙ හැම ස්පර්ශයක්ම ජිමින්ට වේදනාවක් ගෙනාවත් ජිමින් ඉවසුවා. වේදනාව අතරින් හරි ජිමින්ට ජන්කුක්ව ඕන උන හින්දා ජිමින් දිගින් දිගටම ජන්කුක්ට නතු උනා.

Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Donde viven las historias. Descúbrelo ahora