"ම්හ්.... you are so handsome ..!"
Eun ae ජන්කුක්ගෙ අත පුරා තියෙන ටැටූ එක දිගේ එයාගෙ තද රතු පාට ගාපු නියපොතු අරන් යන ගමන් කිව්වා.
"අහකට වෙලා ඉන්නව Eun.. මං කරන්නෙ මට බාර දීපු වැඩේ. මගෙ ඇගේ එල්ලෙන්න හදන්න එපා."
"යාහ්... මං වගේ sexy look එකක් තියෙන girl කෙනෙක් ව ඔයා reject කරනවද ආහ්.. "
"මං girl ලට interest නෑ.."
"ශිට්... මොන තරම් අපරාදයක් ද.. මේ ඇබ්ස්... හැන්ඩ්සම් ලුක් එක....ම්හ්... අනිවාර්යයෙන් ඔයාගෙ ලිට්ල් බෝයිත් ඔයාගෙ ලුක් එකටම හරියන්න ඇති.."
"ඔහේට ඒක දැනගෙන ඇති වැඩේ මොකක්ද slut !"
"යෝහ්... how dare you ....!!!"
Eun ae ට එතනින් එහා මොකුත් කියන්න ලැබුන්නෑ. එයාගෙ අප්පා එතනට ආවා.
"ඔහ්.. Eun ae.. my ලිට්ල් ප්‍රින්සස්..."
"අව්.. ඩැඩාහ්.... මිස් යූ සෝ මච්....නාහ්.. "
🐰මේකි නිකන් හැසිරෙන්නෙ පික්නික් එකක් ගිහින් ඇවිත් වගේ නෙ. මුං වගේ එව්න්... අර්ශ්.. අච්චර ගේමක් දීලා මේකිව අරුන්ගෙන් බේරන් ආවටත් ණයයි.🐰
"මගෙ දුව ලබන සදුදා පරිස්සමට ෆ්ලයිට් එකට යනකල් එයාව බලාගන්න ඕන. "
ජන්කුක් හෙන ඉව්ව්ව්ව් මූඩ් එකෙන් eun ae දිහා බලාගෙන ම හිත හිතා ඉන්නද්දි minister කිව්ව.
"Okey sir.. !"
ජන්කුක් prime minister ගෙ දුව Eun ae ව කප්පන් කාරයන්ගෙන් බේරන් ඇවිත් බාර දුන්නට පස්සෙ minister කිවේ එච්චරයි. සදුදා වෙන්න තව දවස් 4ක් ම තියෙන නිසා ජන්කුන් තීරණය කලා ජිමින්ව බලන්න ජියෝන් මැන්ශන් එකට යන්න. ඒ ගැන කියන්න තමයි ජන්කුක් හෝසුට කෝල් කලේ. එතකොටයි ජන්කුක්ට ජිමින්ගෙ කටේ සද්දෙ ඇහුනෙ.
"ඉන්නෙ නම් කොහොමද පූස් පැටියා වගේ. ඒකට බලන්න එපෑ කටේ සද්දෙ."
හෝසු එක්ක කෝල් එකේ ඉද්දිම ජන්කුක්ට හිනාවක් මතු උනේ නොදැනුවත්වමයි.
"උබ ඔය හිනාවෙනවද ජන්කුකා??"
"උබට පිස්සු හෝසු.. මං තියනව. හෙට උදේ වෙද්දි මං මැන්ශන් එකට එන්නම්. මගෙ ඔමෙගව බලගනින්."