"මොනාද බලන්නෙ ?"
ජිමින් පියවි සිහියට ආවෙ ජන්කුක්ගෙ ගැබුරු කට හඩට. ඔච්චර වෙලා ජිමින් හිටියෙ එයාගෙ කඩවසම් මේට්ගෙ පර්ෆෙක්ට් මූණ දිහා අගලක්වත් මග නෑර ස්කෑන් කරන ගමන්.
"ඇයි.. මට බලන්න බැරිද .. මගෙ මේට්නෙ"
"වෙනදට මට ගස්සගෙන යනවනෙ ඉතිං , ඔහොම ලෝභ හිතෙන්න ආදරෙන් බලන්නෑනෙ."
"ඉතින් ඔයාට ලෝබ හිතුනද දැන්.. ?"
"හ්ම්.. හැමදාම ඔහොම ඉන්නව ලව් මා ගාවින්.. මට තමුසෙ එක්ක මැරෙනකල් ම මෙහෙම ඉන්න ඕන."
"මෙහෙම ?"
ජිමින් කිව්වෙ එයාගෙ ඇග ඇතුලෙ ඉන්න ජන්කුක්ගෙ බිග් බනීට පොඩ්ඩක් රිද්දල.
"අර්ශ්.. ඔහොම ඉන්නව නලියන් නැතුව. තමුසෙට නම් මොකද ඉතිං ඕක රෑ පුරාම අයිති කරන් හිටියා මදිද. කෝ ඉන්නව ඔහොම.. "
'ම්හ්හ්.."
"ඔහොම mons තියල මාව ආයෙම අව්ස්සන්න හදන්න එපා ලව්.. මං මාව කන්ට්රෝල් කරන් ඉන්නෙ අමාරුවෙන්. ඔයා දැන් ඉන්න තත්වෙ ගැන හිතල."
ජන්කුක් පරිස්සමෙන් ජිමින්ගෙන් අයින් උනා.
"ම්ම්හ් .. හරි..."
"ගුකී.."
"ම්හ්හ්... කියන්න ලව්.."
"ඔයාට හැමදාම මං එක්ක ඉන්න ඕනද.. අපෙ ජීවිතේ අවසන් වෙන දවස වෙනකල් ම.?"
"හ්ම්ම්....ඔව්.. ! ඇයි එහෙම අහන්නෙ ?"
"එහෙනම් මාව මාක් කරන්න "
ජන්කුක් ජිමින්ගෙ මූන දිහා බැලුවෙ ඒක කිව්වෙ ජිමින්මද අහන්න වගේ. මේ වෙලාවෙ ජන්කුක් ඒ වගේ දෙයක් කොහෙත්ම බලපොරොත්තු උනේ නැ. අනික මෙ දවස් ටිකේම ජිමින් හිටියෙ එයා එක්ක තරහින් නෙ.
"දැන් ඔයාගෙ පවර්ස් තියෙනව. ඉතින් මාව මාක් කරන්න. මම ඔයාගෙ මේට්. ඉතිං ඒකට බාධාවක් නෑනෙ."
"ඒත් ලව්... ඇයි හදිස්සියේ...? "
"ඔයාට මාව එපාද ගුකී..?"
"මොනාද කියවන්නෙ. මට ඔයාව ඕන.. ඔන ...ඕන .. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. ඒකනෙ මං ඔයාව හොයාගෙන ආවෙ. ඒත් ඔයා තවම ඉන්නෙ ඔයාගෙ හීට් එකේ බලපෑමෙන්.. ඉතිං එහෙම වෙද්දි ඔයාගෙ ඔය කීමට ඔයාව මාක් කරල ඔයා හරි සිහියට ආවම කොහොම හැසිරෙයි ද කව්ද දන්නෙ."