🍓🚬..Chp : 03. power lost alpha

222 40 15
                                    

(A/N:- මේ chapter එකේ අකුරක් නෑර skip නොකර කියවන්න. නැත්තං කතාව තේරෙන්නැති වෙයි. මොකද මේකෙන් ගොඩක් ප්‍රශ්න වලට මං ඔයාලට උත්තර දෙනව. Double update දුන්නෙත් ඒකයි. ගැටලු නැතුව කතාවෙ ඉස්සරහට යන්න ලේසි වෙන්න.🥰♥️).
.
.
.
.
.
.

jk හිටියෙ ජිම් එකේ. එයා work out කරන එක නම් මොන වැඩේ තිබ්බත් කිසිම දවසක මග අරින්නෙ නෑ. Jk වෙනදට වඩා ටිකක් free එකේ සතුටින් ඉන්නව දැකපු හෝසුට ඇත්තටම හිතට සහනයක් දැනුනා. මොකද විසදුමක් පේන තෙක් මානෙක නොතිබ්බ ප්‍රශ්නයකට උත්තර හොයලම ජීවිතේත් එක්ක ම කලකිරිලයි jk ඔච්චර කල් හිටියෙ.

"Jungkookahh"

"Mmh..?"

"උබ සතුටින් !"

"ම්ම්හ්.. උබට එහෙම පේනවද? "

"ඔව්.. නැතුව.. මට විතරක් නෙවෙයි උබව දකින ඕනම එකෙක්ට ඒක තේරෙනව. හැබැයි අපේ උන් ටිකව එලියට ගත්ත හින්ද වෙන්න නම් බෑ. මොකද ඒකත් මින්ජේ එක්ක ගහපු සැලසුමේම කොටසක් කියල මං දන්නවනෙ.."

"ම්ම්හ්.. උබ දන්නවද ඒ doll මගේ .."

හෝසු jk දිහා බැලුවෙ ඒ කියන කතාව හරියට තේරුම් ගන්න බැරුව.

"මින්ජේගෙ පුතා. එයා omega කෙනෙක්.. නිකම්ම omega කෙනෙක් නෙවෙයි. Mateless True blood omega කෙනෙක්. මින්ජේ කාරයා එක්ක මං ඔච්චර කල් වැඩ කරලත් කොහෙද ඕකා මගෙ doll ව හංගන් හිටියෙ. ඒත් හංගන් හිටියට මං එයාව දැකපු වෙලාවෙම ඒක දැන ගත්තා.

කොහොම නොදැන ඉන්නද බං එයාගෙ සුවද.. ඒක පිස්සුවක්.. ඕනම wolf කෙනෙක් එයාට පිස්සු වැටෙනව. මට හොදටම විස්වාසයි එයා omega කෙනෙක්ම තමයි. මට ඒක දැනුනා. ඒත් එයාට මාව දැනෙන් නෑ. එයාට විතරක් නෙවෙ කාටවත්ම මාව අදුරගන්න බැරි එකට හේතුව උබ දන්නවනෙ හෝසු.."

Jk හිටියෙ හෝසුට පිටුපාලා..
.
.
.
.

Jk හිටියෙ හෝසුට පිටුපාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Where stories live. Discover now