"ඒ උනාට ලව් ඔයා දැන් ප්රෙග්නන්ට්නෙ. එහෙම ඉද්දි"
"අනේ මේ ගුකී.. ඔයා ඕනවට වඩා හොද වෙන්න එපා. ඒක ඔයාට හරියන්නෑ. අනික ඔයා ඔය දැන් පෙන්නන්න හදන තරම් අහින්සක නෑ කියල මං දන්නව. ඒ හින්ද දැන්වත් ඔය උපාසක චරිතෙ පැත්තකින් තියනවද .. එහෙම නැත්තං මෙහෙන් ඈතට යන්න මට ඉන්න බැරි නොකර...ඔ.."
ජිමින් කටර් එක වගේ කියවන් කියවන් ගියත් එතනින් එහා නම් ජිමින්ට කතා කරන්න ලැබුන්නෑ.
මෙච්චර දවස් තමන්ගෙන් ඈත් වෙලා ඉදපු ජිමින් දැන් එයාම ජන්කුක්ව ඉල්ලනව. ජන්කුක්ගෙ බිග් බනීව ඉල්ලනව. ඉතිං මේ වගේ අවස්තාවක් ජන්කුක් කොහොමටවත් නැති කරගන්නෙ නෑ.
ජන්කුක් එයාගෙ බිග් බනීට ගෑවෙන නොගැවෙන තරමින් වාඩි වෙලා ඉන්න ජිමිනිව තව ටිකක් උඩට තල්ලු කරාන කෙලින් උනෙ මිනීගෙ තොල් අල්ල ගන්න. මිනීගෙ තොල් තදින් තමන්ගෙ රලු තොල් අතරට අල්ල ගත්තු ජන්කුක් ගැබුරු හාදුවකට ජිමින්ව නතු කරගත්තෙ මිනීගෙ සැහැල්ලු ටීශර්ට් එක තුලින් තමන්ගෙ අත් ජිමින්ගෙ හැඩ ඇගේ රටාවට අරන් යන ගමන්.
හීට් එක නිසා ජිමින් ඇදගෙන හිටියෙ සැහැල්ලු ටී ශර්ට් එකක් විතරයි. ජන්කුක්ගෙ අත් එයාගෙ ඉන දෙපස කර්ව්ස් වල එහා මෙහා යන තාලෙට ම ජිමින් පැද්දෙන්න ගනිද්දි ජන්කුක්ට තවත් එයාගෙ සීමාව ඇතුලෙ ඉන්න බැරි උනේ ජිමින්ගෙ උණුසුම එයාගෙ යටිකයට හොදින් ම දැනෙන්න ගත්තු නිසා.
"ලව්... අපි රූම් එකට යමූ."
ජිමින්ට කතා කරන්නවත් සිහියක් නෑ. මේ වෙලාවෙ එයාට ඕන කරන එකම දේ ජන්කුක්. ඉතින් ජන්කුක් තමන්ගෙන් මත් වෙන්න පටන් අරන් ඉන්න ජිමින්ගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම ජිමින්වත් උස්සගෙන පඩි පෙල නගින්න ගත්තෙ ජිමින්ගෙ රූම් එකට යන්න. ඒ අතර තුරත් ඒ හාදුව නවත්තන්න ජිමින්ට ඕන උනෙ නෑ. ජිමින් තව තවත් ජන්කුක්ගෙ ඉන වටේට එයාගෙ කකුල් පටල ගත්තා. ජන්කුක් ජිමින්ගෙ රූම් එකට ඇතුල් උනෙ දොර වහගෙනමයි.
"කෝ ඉන්න ලව්.."
ජන්කුක් පරිස්සමෙන් ජිමින්ව ඇදෙන් වාඩි කලා. ජිමින් එයාගෙ ඇගේ රැදිල තිබ්බ එකම ඇදුම් වෙච්ච ටී ශර්ට් එක ඉක්මනින් ගලවලා දැම්මා.