🍓🚬..Chp : 02. love.. let me,

238 42 27
                                    

"Love do you want more ?"

ඒ එක්කම දොරට කව්රුහරි තට්ටු කරන්න ගත්තා.

"Jk boss ...! "

"ඔහොම්ම එලියෙ ඉදන් කියනව. ඇතුලට එන්න ඕන නෑ හෝසු."

Jk හෝසුට ඇතුලට එන්න අවසර නොදී ජිමින් ව අත් අරින්නැතුව ම එහෙම්ම හිටියෙ ජිමින්ගෙ කන් පෙත්තෙ දිලිසි දිලිසි තිබුන gold earing එක දිවෙන් touch කරන ගමන්.

"Boss.. අපෙ උන්ව එලියට දාලා. කිසිම complain එකක් report කරන් නැතුව release කරල"

"Good..!"

"අපි කොල්ලව මින්ජේට බාර දෙනවද boss?"

"ම්ම්... දැන් ම ඕන්නෑ "

"ඒත් boss.."

"කටවහගෙන ඔතනින් පලයන් හෝසුවා.. ඒක උබේ වැඩක් නෙවෙයි. ඒක මං බලාගන්නම්. අප්පාව ප්‍රශ්නයක් වෙන් නෑ. මං එයාට කතා කරන්නම්."

එතනින් එහා ho seok මොකුත් කියන්න ගියේ නෑ. එයා ටිකක් හිත උනුවෙන කෙනෙක් හින්දා jungkook ගෙන් හැම වෙලෙම බැනුම් ඇහුව. ඒත් ho seok එහෙම නැත්තං jungkook කතා කරන විදිහට හෝසු තමා jk ගෙ buddy. හොද ම යාලුවා. ඉතිං jungkook කෑ ගැහුවට එයා ඒක එච්චර හිතට ගන්නෑ. එයා දන්නව ඒ jungkook ගෙ විදිහ කියල.

"Love මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහැව්ව.. do you want more.??"

Jk ආයෙම ජිමින්ගෙ අවධානෙ එයාට අරගන්න ගමන් ඇහුවා. අහන්න දෙයක් නෑ ඇත්තටම ජිමින්ට මේක තව දුරට continue කරන් යන්න ඕන උනා. ඒත් ජිමින් කීයටවත් ඒක කියන්නෑ. ජිමින් හිතුවා මේ හීට් එක ළග නිසා දැනෙන විදිහ කියල. ඉතිං ජිමින් නෑ කියන්න ඔලුව වැනුව.

"ඔයා දන්නවද love.. මං ආසම නැ බොරු කියන little duck ලට. "

Jk කිව්වෙ ජිමින් ගෙ පෑන්ට් එකෙන් කූඩාරම් ගහල ඉන්න little duck ව පෑන්ට් එකට උඩින් ම හීන් සීරුවෙ rub කරන ගමන්. ඒකෙන් උනේ ජිමින්ගෙ little duck තවත් හාඩ් වෙන්න ගත්තු එක.

"නවත්...ත..න්..න... ම්හ්.. !

"Love.. කියන්න. ඒක ඕන කියල කියන්න .. මට ඔයාට help කරන්න දෙන්න .. ම්හ්...??"

"එ..පා.. ඕන.. නෑ.. දැන් ..මට යන්න දෙන්න.. ම්හ්හ්. ඔයාට ඕන දේ කෙරුනා.. නෙ. "

ජිමින් කතා කලේ අමාරුවෙන්. Jk කරන වැඩේ හින්දා ජිම්න්ට normally ඉන්න අමාරුයි. ඒත් ජිමින් ඉවසගෙනම හිටියා.

Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Donde viven las historias. Descúbrelo ahora