🍓🚬..Chp : 10. stay here

197 37 19
                                    

"Love... කොහෙද මේ යන්නෙ.. love ?? කට්ටියත් බලන් ඉන්නව.. love. .... ඔහොම නැවතියන්.. මට ලැජ්ජ කරන්න ද හදන්නෙ යකෝ.. "

ජන්කුක්ගෙ කෑ ගැහිල්ලට ජිමින් එක පාරට නැවතිලා ජන්කුක් දිහාවට හැරුනා.

ජිමින් බය වෙලා..ජන්කුක් එකපාරට වෙනස් වෙන විදිහ ජිමින්ට හිතා ගන්න බෑ. වෙලාවකට ලෝකෙ නැති බොලද නම් වලින් කතා කරනව. මනුස්සයෙක් කියල හිතන් ඉද්දි උනත් ජිමින්ගෙ හිතේ ජන්කුක් ගැන කැමැත්තක් ඇති උනේ එයාගෙ ඒ හැසීරීම් හින්දා..ඒත්...දැන්..

ජිමින් බය පැත්තකින් තියලා හොද හුස්මක් අරන් කතා කලා.

"මො...මොකද කෑ ගහන්නෙ..?"

"කෑ ගැහැව්වෙ ... මොකද්ද මේ කරන විකාරෙ.. අච්චර අර සෙනගක් ඉද්දි පිස්සෙක් වගේ වැඩ කරන්නෙ??"

"මොකද්ද ඒ ඔයාගෙ අප්පා කියපු කතාව. මට බෑ."

"මොකද්ද?"

"Golden pack එකට අලුතින් එකතු වෙනව කිව්ව....මගේ පැක් එකේ විස්තර පවා එයා දන්නව. මං ඔයාට කැමති කියලවත් නැතුව එයා කොහොමද එහෙම දෙයක් කියන්නෙ. මං ඔයාව හරියට දන්නෙත් නෑ. මගෙ ඔම්මා ඩැඩා මේ කිසි දෙයක් දන්නෙත් නෑ... "

"එපා... එයාලට කියන්න එපා "

"මොකද්ද ඒ කතාව..!"

"මං කියන්නෙ...දැන්ම එපා. "

"ඒක අසාධාරණයි... එයාලට කියමු. ප්‍රශ්නයක් වෙන්නෑ ඔයා wolf කෙනෙක් නෙ. ඔයා ඒක හංගන් හිටියට දැන් මං ඒක දන්නවනෙ."

ජන්කුක්ට ඒ ගැන ජිමින් දැන ගත්ත එක ප්‍රශ්නයක් නෑ. හෝසු කිව්වත් නැතත් පැක් එක ඇතුලට ආවම ජිමින් කොහොමත් ඒක දැනගන්නව. ඒත් ජන්කුක්ගෙ job එකට ප්‍රශ්නයක් වෙනව එයාගෙ ඇත්ත identity එක එළියට ගියොත්..මින්ජේ කොහොමත් කැමති වෙන්නෑ ජිමින්ව මැරයෙක් කියල හිතන් ඉන්න කෙනෙක්ට දෙන්න. මින්ජේගෙ පණ ජිමින්. පැක් එකේ අනාගතේ තියෙන්නෙ ජිමින් අතේ. අනික් එක ජන්කුක්ගෙ පවර්ස් නෑ. එයාගෙ පවර්ස් ගන්න ඕන නිසා ජිමින්ව එයාගෙ කරගන්න හදනව කියල දැනගත්තොත් කොහොමවත්ම මින්ජේ කැමති වෙන්නෑ ජන්කුක්ට තමන්ගෙ එකම දරුවව දෙන්න.

"ඔයා ඔය හදන්නෙ මට නැති ප්‍රශ්න ඇති කරන්න love. ඔයා ඕනවට වඩා කතා කරනව වැඩී.. කලින් හිටපු විදිහට ම හිටියනම් මට ලේසියි."

Strawberries & Cigarettes✅ [Jikook|Fantasy]Donde viven las historias. Descúbrelo ahora