18

39 9 35
                                    

HAN: " දැන් හති ඇරලා ඉවර නම් කියන්න බලන්න මොකක්ද උණේ? "

කැෆේ සෙට් එක ඉදියේ එයාලගෙ ලන්ච් බ්‍රේක් එක වෙලාවේ කැෆේ එකත් වහගෙන  හියුන්ජින් ව වට කරගෙන ප්‍රශ්ණ කරන ගමන්.

JIN: " මේක නෙ සීන් එක වුණේ... මේ ළඟ තියන ස්කූල් එක හරියේ අතුරුපාරක් තියෙන්නේ.. අර ඉස්සර අපි ස්කූල් ඇරිලා එන්නෙ. "

MINNIE: " ඕ...... අර ගෙවල් එහෙම ගොඩාක් එක ළඟ තියන පාර නෙ. "

JIN: " අන්න ඒ රෝඩ් එකේ එද්දී මිනිස්සු සෙට් එකක් ඉදන් කෙල්ලෙක් ට කරදර කර කර ඉදියා. "

LIX: " කරදර කිව්වේ? "

JIN:" බේබද්දෝ සෙට් එකක් ද කොහෙ ද. ඒ කෙල්ලගේ සල්ලි ඉල්ල ඉල්ල කරදර කර කර ඉදියා. "

LIX: " ඒ පාර ඔයා වැඩ්ඩා වගේ ගේමට බැස්සා. "

MINNIE:" කොහොමත් ඉතිං මැර කල්ලි එක්කත් මෙයැයි ගෙ ගනුදෙනු තියේ නෙ. යන්න ඇති වීරයා වගේ. "

JIN:" ගේමට බැස්සමත් නෙමෙයි... "

HAN: " එහෙනම්...? "

JIN:" මට ඉතිං කොච්චරවත් ඒ කෙල්ලව එතන දාලා නොදැක්ක ගාණට හැරිලා යන්න බැරි නිසා මන් ලාවට පාරක් දෙකක් දුන්නා විතරයි."

HAN:" හප්පට... ඒ පාර. "

කොල්ලො සෙට් එක ඉදියේ ආයෙ ඇස් දල්වගෙන ඕපාදුපෙට සමවැදිලා. හියුන්ජින් කවද්ද අනෙ ගහගන්න ගියේ. ඒ නිසා ලෝක පුදුමයක් ගැන දැනගන්න කවුරු කව්රුත් හරියට උනන්දු වුණා.

JIN: " ඒ පාර ඉතිං මට තේරුණා සෙට් එක එක්කම තනි මට හැරෙන්න බෑ කියලා.. මන් ඉතිං කෙල්ලවත් ඇදන් දුවන් ආවා. මොක කරන්නත් කලින් පණ බේර ගන්න එපාය. "

ජින් මේසෙට ඔළුව ගහගන්න ගමන් කියද්දි අනිත් සෙට් එකට නම් බඩ අල්ලගෙන හිනා. තමන්ගෙම සහෝදරයා මර කටෙන් බේරිලා ආවා කියලාවත් ඒ සෙට් එකේ එකෙක්ටවත් ගාණක් උණේ නෑ.

MINNIE: ඩ්‍රාමා එකක් වගේ..

JIN:හනේ මේ..

HAN: කොහොමත් ඉතිං කෙල්ලෙක් නිසා ජිනී පණ වුණත් දෙයි.

MINNIE:ඒක නෙමෙයි මට මැවිලත් පේනෝ ජින් ගහගත්ත හැටි.

සෙට් එකම ජිනී ව ආතල් එකට ගනිද්දී ජින් ට හිතුණේ බේබද්දෝ සෙට් එකටම අහු වෙලා ගුටි කෑවා නම් ඉවරයි කියලා.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDTempat cerita menjadi hidup. Temukan sekarang