සැ.යු - අනේ ලමයිනේ වට්පෑඩ් එක මාව විහිළුවට අරන්.... තුන්වෙනි කොටසට කලින් හතරවෙනි කොටස පබ්ලිෂ් කරලා. ඒ නිසා හොද ලමයි වගේ මේක කියවන්න කලින් ඊලග කොටස ( තුන්වෙනි ) කියවලා ඉන්න.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මහිෂ - හරිනේ.... තනුක කිව්වා වගෙම අර කෙල්ල කේෂ් එක්ක ගහපු ෆොටෝස් එෆ් බී දාලනේ.
DAY with Prince ❤🤴
කැප්ෂන් එකහ්???? ඩේ විත් ප්‍රින්ස්.... අයිනකින් හාර්ට් එකකුයි , කුමාරයෙක්වත් දාලා. මල විකාරනේ.
එතකොට කවුද මේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නෙ?? හොදට දැකලා පුරුදුයි මට.
මෙයා???? මට හොදට මතකයි මේ මූණ. කවුද මේ???? ආහ් හරි. තේජාන් අයියගේ කැම්පස් යාළුවා නේද මේ??
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romance" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...