හායි ලමයි 😊,,
අද මං stressed....😊 හේතුවක් කියන්න දන්නෙ නෑ. ඒත් සෑහෙන්න stressed 🙂💔 හිනාව අමතක කරන්නෙ නෑ 😊 හිනාවත් එක්කම මං stressed වෙනවා.
මං දන්නවා හැමෝගෙම , හැම දවසම ලස්සනට ගෙවෙන්නෙ නෑ කියලා. 🥹💜️ මගෙ ලමයින්ටත් ප්‍රශ්න ඇති. ප්‍රශ්න නැති ජීවිතයක් තියෙනෝ නම් අමතක නොකර අටපට්ටමට කියන්න.
දැන් හොද ලමයි වගෙ එන්න. ඇවිත් මාත් එක්ක ඔයාලත් ස්ට්‍රෙස් වෙන්න. මං දුකින් ඉද්දි ඔයාලා හිනා වෙනෝද?? ම්හ් ම්හ් ම්හ්.... ඒවා නෝටි වැඩ හොදේ.
🥹 අනේ නෑ මං විහිළුවක් කලේ. මේ වෙලාවෙ මේ නෝට් එක කියවන කවුරුම හරි දරුවෙක් ස්ට්‍රෙස් නම් ඔයා එන්නකෝ මං ලගට 💜️😊 මං පුංචි ටිප් එකක් කියලා දෙන්නම්.
මේ තියෙන්න Mandala art Book එකක්. සමහරු මණ්ඩල කියනවා තවත් සමහරු මැන්ඩෙලා කියනවා. ඉතින් අහන්නකෝ 🥺💜️ ඔයාලා දන්නෝද මේ පොත කා වෙනුවෙන් ද වෙන් වෙලා තියෙන්නෙ කියලා?? හිටපු ගමන් කබරයා ගහලා වගේ මඤ්ඤං වෙන , හේතුවක් නැතුවම අවුල් වෙන මං වගෙ ජීවීන්ට තමයි මේ පොත් හදලා තියෙන්නෙ.
පොත ගද්දි ම පුංචි note එකක් තියනවා. එයාලා කියන හැටියට research වලින් දැනගෙන තියනවා මේ mandala art book වලින් ගොඩක් මිනිස්සුන්ගෙ stressed එක නැති වෙනවා කියලා. ඒක ඇත්ත පැටව්නේ 🥺💔 සීයට සීයක්ම සාර්ථක ද කියන්න බෑ..ඒත් 90%ක් වගෙ සාර්ථකයි. උඩින් තියෙන්නෙ මං දවස් ගාණකට කලින් පාට කරලා නවත්තපු art එක. එදත් මං full stressed. ඒත් ඔය ටික පාට කරලා ඉවර වෙද්දි stressed out. 🥹 දන්නව ද ඒකේ මැජික් එක මොකක් ද කියලා?? Mandala කියන්නෙ පුංචි පුංචි හැඩ ගොඩක් එකතු වෙලා හැදෙන art එකක්. ඉතින් ඒක පාට කරන අපි full try කරන්නෙ පාට පැන්සල පිට නොයවා හරි ලස්සනට අදාල කොටස විතරක් පාට කරන්න.🥺💜️ ඉතින් දන්නෙම නැතුව අපෙ full attention එක art එකට යොමු වෙනවා. ඒකෙන් වෙන්නෙ හිතේ තියෙන ප්‍රශ්න ගැන හිත හිත දුක් වෙන්න වෙලාවක් නැති වෙන එක.
😊💜️ ඔයාලත් නිතරම ස්ට්‍රෙස් වෙන ලමයි නම් මේ පොතක් ගන්න. මං ගත්තු පොත RS. 600.... අද කාලේ රුපියල් හයසීයකට චීස් කොත්තුවක්වත් කන්න බැරි එකේ Mandala art book එකක් අරන් ඔයාගේ ස්ට්‍රෙස් එක නැති කර ගන්න.
🥺💔 මේ වෙලාවෙ දුකින් ඉන්න හැම පැටියෙක්ගෙම හිතට සහනය ලැබෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා.
මං,
උන්නු ගමන් stressed වෙලා , මනසින් වැටිලා දණිස් තුවාල කර ගන්න ඔයාලගෙ චූටි සුරංගනාවි,මල්කි 😊😊💜️💜️
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romance" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...