හායි ලස්සන ලමයිනෙ.... මුලින්ම කියන්නම් මේක කතාවට සම්බන්ධ දෙයක් නෙවෙයි....ඒත් අකමැත්තෙන් හරි කියවලා යන්න 😊💜️ ඔයාලට ආස හිතෙයි.🥺
මං අද ගෙනාවා මගෙ ලස්සන මතක ටිකක්.... පරණම මතකෙ ඉදන් පිලිවෙලට දාන්නම්....
01.
මේක තමයි දැනට මං ලග තියෙන යාළුවන්ගෙන් පරණම මතකේ 🥺💜️ 2014.04.02.... මේ අවුරුද්දට අවුරුදු දහයක් වෙනවා ඒ පුංචි කඩදාසි ලියුමට.... 🥺 ඒත් ඒක මං ලග හරි පරිස්සමින් තියෙනවා..😊
02.
මේකත් ඒ අවුරුද්දෙම , ඒ යාළුවම දීපු ලියුමක්. වෙනසක් නෑ ඒ ලියුමත් හරි පරිස්සම් 🥺💜️
03.
මේක දුන්නෙ මගෙ පුංචිගෙ දුව. 🥺💔 එයා දැන් අවුරුදු දහ අටක ලොකු ලමයෙක්. අවුරුදු අටේ දි දීපු ලියුමක්.🥺💔 ඒ තැලුණු පොඩි උනු අකුරු 🥺🥺
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romance" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...