𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 05 🔏
ඒත් එක්ක ම කට්ටිය ම ඇවිත් මේසෙන් වාඩි වුණේ ජින් මෙච්චර වෙලා හංගන් හිටපු කේක් එක කන්න..😂💔
🐰 : හියුං ඔයා කේක් හැදුවා කියලා කිව්වේ නෑ නේ නිකම්වත්..🤧
🐹 : හොඳට තියෙයි කිව්වා නම්...එහෙනම් මේ ළමයාට දෙන්න වෙන්නේ කේක් නෙමේ..😑 මම දන්නැද්ද තොපිලා ටික පැන ගත්තා ම කේක් ගෙඩියට වෙන දේ...මම බෙදලා දෙන්න නිසා හංගලා තිබ්බේ...😌
ජන්කූක් එහෙම කියාගෙන වාඩි වුණේ ජූහිගේ ඉස්සරහ පුටුවෙන්...ජින් ජන්කූක්ගේ ඇනුම් පදේට උත්තර සපයන ගමන් කේක් ගෙඩිය කෑලිවලට කපලා Plates එක්ක ම අරන් ඇවිත් මේසෙන් තිබ්බා...
ජූහිගේ එක පැත්තකින් ජීමින් වාඩි වෙද්දි ,, අනිත් පැත්තෙන් යුංගි වාඩි වෙන්න හදද්දි ම....
🦄 : යුංගි හියුං..ඔයා ජූන් ළඟ පුටුවට යන්නකෝ..මට ජූහි එක්ක කතා කරන්න දෙයක් තියෙනවා..😁
හොබී එහෙම කියද්දි යුංගි ඇහි බැමක් උස්සලා හොබී දිහා බලන් ඉන්න ගත්තා..😂💔
🐱 : මෝව්..?? මොනවාද ඔයාට ජූහි එක්ක කතා කරන්න තියෙන්නේ ආ..?? පස්සේ කතා කරගන්නවා හොබ්බා..මේ කෙල්ලට නිදහසේ කන්න බොන්නවත් දෙනවා..තාම ආවා විතරනේ..😑💔 "
යුංගි එහෙම කියාගෙන වාඩි වෙන්න ගියත් හොබී යුංගිට ඉස්සර වුණා...😂 හොබී ඉක්මනට ජුහි ළඟින් වාඩි වුණා..😂 යුංගි රව රවම ගිහින් ජූන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා...😂💔
🦄 : ජූහී..ඔයාට අසනීපද..?? මූණත් සුදුමැලි වෙලාද මන්දා...🙄💔
එහෙම කියන ගමන් හොබී ජූහීගේ නළලට අත තිබ්බේ උණ බලන්න වගේ...එකපාරට යුංගි අතේ තිබ්බ කෝෆි කෝප්පේ සද්ද වෙන්න ම මේසෙ උඩින් තියද්දි කට්ටිය ම ගැස්සිලා ගියා...🙂😂💔
🖤 : ඔප්පා..මම ටිකක් නිදාගන්න යන්නද..?? මට මහන්සි..😔
ජූහි එහෙම කියන ගමන් ජීමින්ගේ පැත්තට හැරෙද්දි ජීමින් ජූහිගේ නළලට අත තියලා බැලුවේ ඇත්තට ම කෙල්ලට සනීප නැද්ද බලන්න...🥹
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️