Chapter 23 🔏

2 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 23 🔏




                   ජීසූ ටැක්සි එකක් දාගෙන ගියේ ටිකක් ප්‍රසිද්ධත් නැති ,, ඒත් ගොඩක් කට්ටිය dinner out එකකට තෝරගන්න රෙස්ටුරන්ට් එකකට....ටැක්සි එකෙන් බැහැලා රෙස්ටුරන්ට් එක දිහාත් බලපු ජීසූ එයාගේ ෆෝන් එක අතට අරන් කෙනෙක්ට මැසේජ් එකක් දැම්මා..

               ඒත් එක්ක ම වගේ රෙස්ටුරන්ට් එක ඇතුළේ ඉඳන් එළියට ආවේ.......................



.











.




( කවුරු වෙන්න ඇතිද..? ගෙස්ට් කරන්න..😁)






.





















.









        ජන්කූක් කෝල් එක කට් කරද්දි වූහි වටපිට හැම තැනම බලන්න වුණේ බැරි වෙලාවත් ජන්කූක් කොහෙ හරි ඉඳන් මතු වෙයි ද කියන කුතුහලෙත් එක්ක...ඒත් එක්ක ම වූහි දැක්කේ එයා ඉන්න පැත්තට දුවගෙන එන ජන්කූක්ව..🤭 කෙල්ල ඇස් දෙකත් ජිල් බෝල වගේ ලොකු කරගෙන ,, කටත් ඇරගෙන බලාගෙන හිටියේ හිතාගන්න බැරුව පුදුම වෙලා..😅

🐰 : හලෝ ඔය කට වහගන්න..බ්‍රේක් නැති මැස්සෙක් එහෙම ආවොත් කෙලින් ම ආමාශගත වෙලා නවතින්නේ...🤣

          ජන්කූක් එහෙම කියන ගමන් එයා ම හයියෙන් හිනා වෙන්න ගත්තේ නිකට ළඟින් පොඩි තට්ටුවක් දාන ගමන් වූහිගේ කට වහලා..😅💔

🐰 : ඔයා ජූහි බලන්නද යන්නේ..?? 🌝

💚 : නේ..🙃 ඔයා මොකද මේ බුසාන් ඇවිල්ලා ආ..?? කට්ටිය ම ආවාද..?? මට කිව්වේ නෑ නේ කවුරුත් අද ඔයාලා එනවා කියලා..🙄 ඔන්නිවත් කිව්වේ නෑ නේ..😕

🐰 :ඔන්නි කියන්න ඔන්නිත් දැනගන්න එපැයි..😅 මම විතරයි ආවේ..පොඩි වැඩකටත් එක්ක..😅

💚 : ම්ම්..අරස්සෝ....මොකද්ද දැන් ඒ වැඩේ...? 🙄

🐰 : අහ්..මේ..මේ..ඒක මේ..Music වැඩක්...🙂 ඕනේ නැති කෙහෙල්මලක් නෑ...මෙන්න මෙහෙ එනවා යන්න පණ්ඩිත හල්මොනි කෙනෙක් නොවී..😅

           ජන්කූක් එහෙම කියන ගමන් වූහිගේ නළලට ඇඟිල්ලකින් චූටි පාරක් දෙද්දි වූහි නළල අල්ල ගත්තේ ඒක කෙල්ලට රිදුණ නිසා...ඒත් එක්ක ම ජන්කූක් වූහිගේ කරට අත දාලා එයාගේ ළඟට ගන්න ගමන් දෙන්නාත් එක්ක ම යන්න ගත්තේ ජූහිගේ ගෙදරට...🥹

The Season Of Blossom Where stories live. Discover now