Chapter 19 🔏

4 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 19 🔏

පහුවදා උදේ මුලින් ම ඇහැරුණේ ජන්කූක්...කෑම හදන්න ඕනේ කරන දේවල්වලින් කලින් දවසේ ගෙනත් තිබ්බ ඒවා ටිකක් ඉතුරු නිසා ඒ වගෙන් මොනවා හරි හදන්න හිතාගෙන සේරම දේවල් එක්ක පොඩි ලිපකුත් හදලා තිබ්බා...

ඒත් එක්කම වගේ යුංගි නැඟිටලා එළියට එද්දි දැක්කේ ජන්කූක් තනියම කරන දේ....යුංගිත් නිදිමතේ ම එතනට ඇවිදන් ගියා...

🐱 : ජන්කූකා...මොකද කරන්නේ තනියම මෙතන ආ..? 😴

🐰 : ඔහ් හ්‍යුන්ග්..Good Morning.....කට්ටියම තාම නිදිනේ...මම කෑම මොනවා හරි හදලා කතා කරන්න කියලා බැලුවේ කට්ටියට...

🐱 : මොනවාද හදන්න තියෙන්නේ...? කෝ ගන්න බලන්න...


නිදි ගැටත් කඩලා ,, කොණ්ඩෙත් අතින් පොඩ්ඩක් ගස ගස ම එතනට ළං වුණ යුංගි ,, බැලුවේ  මොනවාද ජන්කූක් උයන්න ලෑස්ති වුණේ කියලා...

දෙන්නාත් එක්ක උයන්න ගද්දි ටිකකින් ජින් හොබී වගේ ම ජූහි ,, යේහි ,, චියොත් ඒ දේවල්වලට පොඩ්ඩ පොඩ්ඩ සපෝට් කළා...

.
















.


බීච් එකේ එයාලා ටෙන්ට් ගලවලා එහෙම අස්-පස් කරගෙන එහෙම කට්ටිය ම ටිකක් ඇවිදලා එහෙම දවල් වෙලා ගියේ ජන්කූක්ගේ ගෙදර...ඒ වෙද්දි ජන්කූක්ගේ ඔම්මා කට්ටියට ම ලොකු කෑම මේසයක් සූදානම් කරලා තිබුණා..😍🥺❤️

🐰 : වාහ් ඔම්මා..🥹 හුඟ කාලෙකින් ඔම්මාගේ කෑම කන්නේ අද නම් කනවා මම නම්..😋


ඔක්කොටම කලින් ජන්කූක් මේසෙන් වාඩි වෙන ගමන් එහෙම කියද්දි හැමෝටම හිනා..😅💜️ 


👩‍🦰 : කන්න කන්න...😄 ඔයාලාටම තමා වැඩිපුරත් එක්ක මම කෑම හැදුවේ...එන්න ළමයි ඔයාලාත් වාඩි වෙලා කන්න...🥹



Mr.Jeonගේ ආරාධනයත් එක්ක හැමෝම මේසෙට වාඩි වෙලා කෑම කෑවා...කාලා සෑහෙන වෙලා කතා කර කර ඉඳලා රෑ වෙලා ජූහි ,, ජීමින් ,, හොබී ,, යේහි ,, චියෝ ,, යුංගි සහ යෙඔන්ජුන් ජීමින්ලාගේ ගෙදර යද්දි ටේ ,, ජන්කූක් ,, ජින් ,, නම්ජූන් ,, වූහි කට්ටිය ජන්කූක්ලාගේ ගෙදර නතර වුණා...🥹







The Season Of Blossom Where stories live. Discover now