Chapter 28 🔏

5 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻



Chapter 28 🔏








🐨 : හ්‍යුං..මම සුපර්මාකට් එකට යනවා..අපිට ගේන්න ඕනේ දේවල් තියෙනවා නම් list එකක් හදලා දෙන්න..මම ඇඳුමක් දාගෙන එන්නම්...🙂

කුස්සියේ හිටපු ජින්ට එහෙම කියාගෙන ම නම්ජූන් කාමරේට ගියේ...නම්ජූන් ලෑස්ති වෙලා එද්දි ජින් list එකක් නම්ජූන් අතට දුන්නාත් ඒක පොඩි list එකක්..නම්ජූන් එයාගේ මාක්ස් එකත් දාගෙන ,, Cycle එකත් පැඳගෙන ගියේ ටිකක් පරිසරයත් විඳින ගමන්....

.






















.



ජීමින් උදේ ම ජූහි ඉන්න ගෙදරට ගියේ ජූහි හොයාගෙන...ජීමින් පාස්වර්ඩ් එක ගහලා ඇතුළට යන්න හැදුවත් පාස්වර්ඩ් එක වෙනස්...😐💔

🐣 : මෝව්..? කවද්ද ඒ පාර පාස්වර්ඩ් එක වෙනස් කළේ..?? 😐💔

ජීමින් තනියම එහෙම කියාගන්න ගමන් ෆෝන් එක අතට ගත්තේ ජූහිට කෝල් එකක් ගන්න...


.














.

ජූන් Cycle එක සුපර්මාකට් එකේ අදාල තැනින් පාක් කරලා ,, ඇතුළට ගිහින් ජින්ගේ list එකේ තිබ්බ දේවල් තෝරගෙන එහෙම ආවේ Payment කරන්න...ඒත් එක්ක ම ඉස්සරහින් ඉන්න Girl ව දැක්ක ගමන් නම්ජූන්ගේ Heart එක රේස් එකක් දුවනවා වගේ ගැහෙන්න ගත්තා..🤭 මොකද ඒ Cashier එකේ හිටියේ මෙච්චර දවස් නම්ජූන්ටත් හොරෙන් ම එයාගෙ හිත අස්සේ දඟ කරන කෙල්ල..ඔව්...ඒ ජෙනී..🤭🧡

නම්ජූන් වශී වෙලා වගේ ජෙනී දිහා ම බලන් ඉන්නවා...ජෙනිත් ඊට දෙවනි නෑ...නම්ජූන්ගෙන් ඒ ඇස් දෙක අහකට ගියේ නම් නෑ...🤭🧡

👤 : Excuse me miss..ඔය ටික Bill කරලා යවනවාද..? අපිත් යන්න ඕනේ අද..

එකපාරට දෙන්නා ම කල්පනා ලෝකෙන් බිමට ම වැටුණේ එහා පැත්තෙන් මනුස්සයෙක් කෑගහන හඬට...🙂💔  ජෙනී ඉක්මනට bill කරලා දෙද්දි නම්ජූන් බඩු ටිකත් අරගෙන ඉක්මනට සුපර්මාකට් එකෙන් එළියට ගිහින් ලොකු හුස්මක් පිට කළේ පපුවට අතකුත් තියාගෙන...😅

🐨 ( pov ) : ඕමෝ..මොකද්ද ඒ වුණේ..?? එයා වැඩ කරන්නේ මේ සුපර්මාකට් එකේද...?? 🙂 ඒකත් නියමයි හැබැයි ..😅💔

The Season Of Blossom Where stories live. Discover now