𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 21 🔏
දවස් දෙක තුනකට පස්සේ ජූහිව discharge කළත් ඔම්මායි , අප්පායි ජූහිට සම්පූර්ණ සනීප වෙනකම් සෝල් යන්න දුන්නේ නෑ...ඔප්පලා ටික වගේ ම යේහි ,, චියෝ දෙන්නාවත් ආපහු යැව්වේ Highschool එකේ වැඩ පාඩු වෙන හින්දා...වූහි scl ඉවර වෙලා හැමදාම වගේ ජූහි බලන්න ආව නිසා ජූහිට පාලුවක් දැනුණේ නෑ....🥹❤️🩹
.
.
?? : තමුසෙට වැඩක් භාර දුන්නට මට මේවා හොඳ පාඩම්...😤 ඒකිට ඇනිලාත් උඹට බැරි වුණාද යකෝ ඕක තදේට අනින්න...😤
👤 : ජේසෝහම්නිදා Ms..😔 මගේ වැරැද්ද ඒක...💔
?? : තමුන්ගේ තමා...නැතුව මගේ නෙමේ නේ...යනවා මෙතනින්..මගේ දෑහට නොපෙනී...😤
.
.
.
After 01 Month ⏳
මාසයක් ගෙවිලා ගියේ හැමෝම එයාලාගේ සුපුරුදු පරිදි වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙද්දි...ජූහීටත් දැන් සනීප නිසා ජූහි එන සතියෙ සෝල් යන්න තමා හිතුන් ඉන්නේ.....යුංගි නිතර ම වගේ ජූහිට කෝල් කරලා එයාගේ සුව දුක් එහෙම ඇහුවා....ඒ වගේම කුකීත් එහෙමයි ..🥺❤️🩹
ඒ වගේ ම චියෝ ,, යේහි දෙන්නාත් දවස ගානෙම ජූහිට කෝල් කරලා විස්තර ඇහුවා වගේ ම ජූහිට Highschool එකේ අතපසු වෙන වැඩවලට එහෙම චියෝ ගොඩක් උදව් කළා....🥺❤️
After 01 Week Again ⏳
රෑට කෑම කාලා එහෙම ජූහි එයාගේ කාමරේ ඉඳන් Bag එක එහෙම Pack කරන ගමං හිටියේ ආපහු සෝල් යන්න...හදිස්සියෙම ජූහිගේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙත් එක්ක ජූහි ගිහින් දොර අරිද්දි එතන හිටියේ ඔම්මායි ,, අප්පායි...
🖤 : ඔම්මා..? අප්පා..? 🙂
🧑🦰 : අපි ඇතුළට ආවාට කමක් නෑ නේද ත්තල්...?? 😉
අප්පා සුපුරුදු විදිහට විහිළුවෙන් වගේ එහෙම ඇහුවේ ජූහිට ඇහැකුත් වහලා ඉඟි කරන ගමන්...😄❤️
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️