𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 34 🔏
යුංගිගේ ඔම්මා ,, අප්පා එක්ක යුංගිත් Mr.Kimලා එක්ක dinner එකට එකතු වුණේ අප්පාගෙන් බේරීමක් නැති තැන...ඒත් යුංගිගේ එතන ඉන්න කිසිම හිතක් තිබුණෙ නෑ...🙂
👨💼 : ඔයා දන්නවා නේ Mr.Min අපි මොකටද මෙහෙම dinner out එකක් arrange කළේ කියලා..? 😌 අපේ දුව highschool යන කාලෙ ඉඳන් යුංගිට කැමැත්තෙන් ඉන්නෙ...යුංගිගේ ලොකු උනන්දුවක් නැති නිසාත් ,, මේ ගැන එයාට බල කරන්න එපා කියලා යොන්ෂිම් කියපු නිසාත් මම මේ වෙනකම් බලාගෙන හිටියේ...
👩🦳 : නැත්තම් ඔයා බල කරලා මගෙ අදල්ව ඔයාගෙ ත්තල්ට බන්ඳලා දෙනවාද...?? 🙂
එකපාරට යුංගිගේ ඔම්මා අහපු ප්‍රශ්නෙට හැමෝම වගෙ ම යුංගිත් පුදුම වෙලා ගියා...ඒ වගෙ ප්‍රශ්නයක් ඔම්මා Mr.Kimගෙන් අහයි කියලා යුංගි නිකමටවත් හිතුවෙ නෑ...😐💔
🧑🦳 : සේයින්...🤨 මොනවාද ඔයා කියවන්නෙ කියලාවත් දන්නවාද..? 🤨💔
යුංගිගේ අප්පා ඉක්මනට ඔම්මාගෙ කන ළඟට ළං වෙලා ටිකක් තරහෙන් වගෙ එහෙම ඇහුවෙ අනිත් අයට නෑහෙන හඬින්...🙂
🧑🦳 : ඕනෙ නැති දේවල් මෙතන කියවන්න හදන්න එපා...අරස්සෝ..?? 😒
🧑🦳 : ජේසෝහම්නිදා Mr.Kim...දන්නැද්ද ඉතිං මෙයාලා පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවා නේ...😅 ඉතිං කොහොමද ඔයාගෙ business වැඩ එහෙම...??
යුංගිගේ අප්පා එහෙම කියලා කතාව වෙනස් කරන්න වුණේ යොන්ෂිම්ගෙ ඔම්මාගෙයි ,, අප්පායි මූණු පැහැදිලිව ම අමනාපයක් පෙන්නපු නිසා...🙂💔 ටික වෙලාවක් යනකම් අප්පලා දෙන්නාගෙ කතාබහ ගලාගෙන යද්දි අනිත් අය නම් වැඩි කතාබහක් නැතුව කෑම කෑවා....🙂
👨💼 : යුංගි ,, යොන්ෂිම්....ඔයාලාට අපේ කතාබහවල්වල interesting එකක් නෑ නේ...😅 ඔයාලා ටිකක් එහාට ගිහින් කතා බහ කරලා එන්න...😌
🧑🦳 : නේ නේ...ගිහින් කතාබහ කරලා එන්න...ඒ කාලෙ එකට හිටියාට කාලෙකින් නෙ දෙන්නා හම්බුණේ...😅
යොන්ෂිම්ගෙ අප්පා වගෙ ම , යුංගිගේ අප්පාත් එහෙම කියද්දි මේ වෙලාවෙ කියන්න දෙයක් නැති නිසා දෙන්නා ම නැඟිටලා ගියේ රෙස්ටුරන්ට් එකේ indoor garden එකට...එතන වාඩි වෙන්නත් බංකු වගෙ තිබ්බ නිසා යුංගි ගිහින් බංකුවක වාඩි වෙද්දි යොන්ෂිමුත් ගිහින් ඒ බංකුවෙන් ම වාඩි වුණා...
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️