𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 33 🔏
හැමෝගෙම ජීවිත සාමකාමී විදිහට ගලාගෙන ගියා...එයාලා හැමෝම ආදරණීයයන් එක්ක තම තමන්ගේ වැඩ කටයුතු මඟ ඇරගත්තෙත් නෑ....🥹❤️
මේ අතරේ යුංගි ඩේගු ගියේ එයාගේ අප්පාට එයාව හම්බෙන්න ඕනේ කියලා ඔම්මා කෝල් කරපු නිසා...*( කලින් එපියක තිබ්බා මතක ඇති නේ Readers බබාලා 😁 මතක නැත්තම් කලින් එපි කියවලා බලන්න...🥹 )*
යුංගිගේ කාර් එක ගෙදර මිදුලේ නතර කරද්දි එළියට ආවේ ඔම්මා...ඒ එක්කම පිටිපස්සෙන් එළියට ආව කෙනා දැකලා යුංගි ශොක් වෙලා වගේ යනවාත් එක්කම යුංගිගේ මූණ තරහෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...🙂
🐱 : ඔයා...?? 😤
.
.
( කවුරු වෙන්න ඇතිද යුංගිගේ ඔම්මා එක්ක හිටියේ..? 🙂🫣 )
.
.
ජූහි හවස ගෙදර ඇවිල්ලා වොශ් එකක් එහෙම දාගෙන රාමෙන් එකක් එහෙම හදාගෙන සාලේ සෝෆා එක ළඟ බිමින් වාඩි වුණේ පොඩි ස්ටූල් එක උඩ එයාගේ යුනි එකේ වැඩ කරන ලැප් එකත් 💻 ,, Assignment ගොඩකුත් අරගෙන...
ඒත් එක්ක ම වගේ ගෙදර බෙල් එක ring වෙද්දි ජූහි නැඟිටලා ගියේ ආව කෙනාගෙ ඔම්මා අප්පා මතක් කර කර හැබැයි...🤣💔
ජූහි කැමරාවෙන් බැලුවේ කවුද ඇවිත් ඉන්නෙ කියලා...ඒත් එක්ක ම ජූහි දැක්කා එයාගේ දොර ඉස්සරහ හිටන් ඉන්න ජන්කූක්ව..😅💜️ ජූහිට ජන්කූක් ඉන්න විදිහ දැකලා හිනාත් එක්ක...හිනා වෙවී ම දොර ඇරලා ජූහි ඔළුව විතරක් එළියට දැම්මා..🤣
🐰 : අන්න්‍යොං..😁
🖤 : අන්න්‍යොං අන්න්‍යොං....😅 මොකද මේ පැත්තේ...?? 😅
🐰 : වේ...?? 😐 දැන් අපි මෙහෙ එන්න හොඳ නැද්ද...?? 🤧
🖤 : ආනි ආනි...එහෙම එකක් නෑ අනේ...ඇතුළට එන්න...🤭😅
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️