Chapter 04 🔏

4 1 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 04 🔏



ජූහී ඒක අතට අරන් බලන්න යද්දි ම කාමරේට ආවේ ජීමින්...

🐣 : 좋아참..(ජොහ් ආචිම්..Good Morning) ම්ම්..මේක දෙන්න කිව්වා ඔම්මා...බීලා ලෑස්ති වෙලා බඩු පැක් කරන් පහළට එන්න..😇

ජීමින් කොණ්ඩෙත් ගස ගස එහෙම කියන ගමන් ඇවිත් ජූහි අතට එයාගේ Milkcoffee එක දීලා යන්න හදද්දි නතර වුණේ ජූහීගේ කටහඬට...

🖤 : මෝව්..?? කොහෙ යන්නද බඩු පැක් කරන්නේ..?? 😐💔

🐣 : පණ්ඩිත නොවී ලෑස්ති වෙලා එනවා...😒

එහෙම්ම ම අනිත් පැත්තට හැරිලා ජූහි ළඟට ආව ජීමින් ජූහිගේ නළලට ඇඟිල්ලෙන් පාරක් ගහලා යන ගමන් එහෙම කියන් ගියා...

ජූහි ටික වෙලාවක් ජීමින් යන දිහා බලන් හිටියේ නළල අත ගාගන්න ගමන් රවාගෙන...Milkcoffee එක බීලා ඉවර කරලා වොශ් එකක් දාගෙන පහළට ආවේ මොකටද බඩු පැක් කරගන්න ඕනේ කියල දැන ගන්න...

.












.

🖤 : ඔම්මා..වේ බඩු පැක් කරගන්න කිව්වේ...?? කොහෙද යන්නේ අපි..?? 😕

🦊 : අපි නෙමේ ඔයා...😅

එහෙම කියාගෙන යෙඔන්ජු ජූහිගේ ඔළුවට තට්ටුවක් දාගෙන හිනාවෙන ගමන් juice tin එකක් අරන් සාලෙට ගියා..😅💔

🖤 : යාහ් ඔප්පා..😤 කියලා තියෙනවා මගේ ඔළුවට ගහන්න එපා කියලා..💔

🦊 : වේ...?? 😌😅 මම ගහනවා..🤪

ජූහි එහෙම කියලා කෑගහද්දි යෙඔන්ජුන් ජූහිට දිව දදා ජූහිව අවුස්සනවා..😅💔

👩‍🦰 : නවත්තන්න දෙන්නාම ඔය ඉවරයක් නැති රණ්ඩුවිල්ල...ජූහි...ඔයාගේ ටේබල් එක උඩ තිබ්බ Envelope එක බැලුවේ නැද්ද..??

ඔම්මා එළවළු කපන ගමන් ම එහෙම ඇහුවේ ජූහි දිහා නොබලා ම...🙂💔

🖤 : මෝව්..?? 😐 ආ..ආනි...🙂🤧💔

👩‍🦰 : ගිහින් ඒක බලන්න...ඒ වගේ ම බඩු ලෑස්ති කරගන්න...හෙට උදේ ම ඔප්පලා එක්ක ඔයත් යනවා...අරස්සෝ..?? 🙂

ජූහී කිසි දෙයක් නොකියා එයාගේ කාමරේට දිව්වේ මොකද්ද ඒ ලියුම් කවරේ තිබ්බේ බලන්න...දුවලා ගිහින් ඒක අරන් බැලුවා...ඒකේ තිබ්බේ Seoul National Highschool එකට ජූහිගේ නමින් Admission එකක්...

The Season Of Blossom Where stories live. Discover now