𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 29 🔏
ජූහි ,, චියෝ දෙන්නා ව යුංගි යුනි එකට Drop කරලා අපාර්ට්මන්ට් එකට යන්න යද්දි ම යුංගිට කෝල් එකක් ආවා.....
🐱 : යොබොසේයෝ
👩🦳 : යොබොසේයෝ අදල්..
🐱 : ඔහ්...නේ ඔම්මා...කියන්න...
👩🦳 : අප්පාට ඔයා එක්ක කතා කරන්න ඕනේලු...ඔයාට පුළුවන්ද ඩේගු ඇවිත් යන්න...මේ සතියේ දවසක...🥺
🐱 : ම්ම්...ඒක නම් බලන්න ඕනේ ඔම්මා...මම ඔම්මාට අපේ Shedule බලලා කෝල් එකක් දෙන්නම්..වේ ඔම්මා...?? හදිස්සියක් ද මොකක් හරි..? 🙂
👩🦳 : ආනියෝ ආනියෝ අදල්...ඔයා එන්නකෝ පරිස්සමෙන්...මට කෝල් එකක් දෙන්න ඔයා shedule බලලා...🥹
🐱 : ම්ම්..අරස්සෝ ඔම්මා...
👩🦳 : එහෙනම් මම තියන්නම්..පරිස්සමෙන් ඉන්න...🥺
🐱 : නේ...ඔම්මාත්...🙂
යුංගිගේ ඔම්මා කෝල් එක කට් කරද්දි යුංගිගේ ඔළුව ඇතුළේ කැරකුණ එකම ප්‍රශ්නය වුණේ එකපාරට ම අප්පාට ඇයි එයාට කතා කරන්න හිතුණේ කියලා...🙂💔
.
.
.
ජීමින් එයාගේ කාර් එකේ ම ගියේ යේහිගේ කිසුක්සා එකට...දොරේ bell එක Ring කරද්දි ඇවිත් දොර ඇරියේ යේහි...
🐣 : යේහියා...?? 😕 මේ මොකද...?? ඔයා තාම ලෑස්ති වුණේ නැද්ද...?? 😕💔
ජීමින් මූණත් ඇඳ කරගෙන ම යේහි දිහා උඩ ඉඳන් පහළටත් ,, පහළ ඉඳන් උඩටත් බලාගෙන ගියේ යේහි තාමත් ශෝට් එකයි , ටී එකයි පිටින් නිසා...🙂💔
💖 : ජේසෝහම්නිදා ඔප්පා...🤧 මට මේ Highschool එකෙ වැඩ වගයක් කරන්න ගත්ත නිසා වෙලාව යනවා දැනුණෙත් නෑ...ඇතුළට එන්නකෝ...🥺 මට විනාඩි 10ක් දෙන්න මම ලෑස්ති වෙලා එන්නම්....ඔයාට ඕනේ නම් ෆ්‍රිජ් එකේ Fruit juice ඇති..අරගෙන බොන්න...🥹 මම ඉක්මනට එන්නම්..🥹
එහෙම කියන ගමන් යේහි එයාගේ කාමරේට ගියේ , ජීමින් ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙද්දි...යේහි කිව්ව නිසා ම ජීමින්ටත් ජූස් එකක් බොන්න හිතුණා...ඒක නිසා ෆ්‍රිජ් එකේ තිබ්බ fruit juice එකෙන් එකක් අරගෙන ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙලා බොන්න ගත්තා...
YOU ARE READING
The Season Of Blossom
AcakBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️