𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 38 🔏
ජීසු එන්නම් කියලා තිබ්බ කැෆේ එකට ගිහින් ජින් වාඩි වෙද්දි ම ජින් දැක්කේ හොබී වගේ කෙනෙක් කෙල්ලෙක් එක්ක වාඩි වෙලා ඉන්නවා...ජින් බලන්න යන්න හදද්දි ම ජීසූ ආවා...😅💔
💛 : ඔප්පා...කොහෙද යන්න හැදුවේ...?? 🙂
🐹 : ඔහ්..ජීසුයා..ඔයා ආවාද..? මම මේ..අතන ඉන්න කෙනා මගේ යාලුවෙක් වගේ..බලන්න යන්න හැදුවේ ටිකක්...කමක් නෑ...වාඩි වෙන්නකෝ...දැන් ඔයා ආවා නේ....😄
ජින් එහෙම කියලා ජීසූට වාඩි වෙන්න පුටුව මෑත් කරලා දෙද්දි ජීසු පොඩ්ඩක් විපරමින් ජින් කලින් පෙන්නපු පැත්ත බැලුවේ...
💛 : මෝව්..?? රෝස්...?? 😐
වාඩි වෙන්න ගිය ජීසු එකපාරට කෑගහගෙන ආපහු නැඟිටිද්දි වටේ හිටපු අයගේ ඇස් තිබුණේ මේ දෙන්නා දිහා...🙂💔
🐹 : යාහ් ජීසූයා...මොකද්ද වුණේ...?? 😐💔
💛 : පොඩ්ඩක් ඉන්න ඔප්පා...මට කෙනෙක් එක්ක පොඩි දෙයක් විසඳගන්න තියෙනවා...😑
🐹 : යාහ් බබා...මෙතන නම් රණ්ඩු කරන්න එපා...අරස්සෝ..?? 😐 අපි ඒ කෙනාත් එක්කන් යමු වෙන තැනකට..කතා කරන්න පුළුවන් විදිහේ තැනකට..🙂
💛 : අරස්සෝ ඔප්පා..බය වෙන්න එපා..ඔයාට ප්‍රශ්නයක් වෙන්න තියන්නෑ මම...😌🥹
ජීසූ තරහෙන් වගෙ යන්න හදද්දි ජින් ඉක්මනට ජීසූව අතකින් අල්ලලා නතර කරගෙන එහෙම කිව්වේ ජීසූව එයාගේ පැත්තට හරවගෙන...🥹💛 ජින් කියපු දේට ප්‍රතිචාර විදිහට ජීසු එහෙම කිව්වේ ජින්ගේ කම්මුලක් මත අත තියලා..🥹💛
ජීසූ ගහගන්න වගේ යන පස්සෙන් ම ජිනුත් ගියේ කෙල්ල මොන වගේ දෙයක් මෙතන නටයිද කියලා හිතන ගමන්..😅💔
ජීසූ ගියපු ගමන් ජින් කලින් හොබී වගේ දැක්ක කෙනා ඉන්න ටේබල් එක ගාවට ගිහින් එතන හිටපු කෙල්ලව අතකින් ඇඳලා හිට්ටව ගත්තේ ජින් වගේ ම අනිත් කෙනාවත් කන්ෆියුස් කරන ගමන්..😐💔
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️