𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 10 🔏
එහෙම කියලා හොංයොන් පුපුර පුපුර ම ආවේ ජූහියි , යුංගියි ඉන්න පැත්තට...
.
.
🐰 : ඔය ඩබල එකපාරට මාව දැකලා කොහෙද දුවන්න සැරසුණේ ආ...?? 😌
💖 : මේ දාඩියේ මේක ඇතුළේ තැම්බෙන්න පුළුවන්ද..?? නැද්ද ඔන්නි..?? 😌😂
🍓 : යාහ්...ඒකනේ...අනික ඔප්පා...අර පිටි මුට්ටියගේ මල විකාර ඩ්රාමා එක බලලා දැන් ඇති වෙලා...😒🤌
චියෝගේ ඒ කතාවට නම් කුකීට එකපාරට හිනා ගියා...😂💔
🐰 : පිටි මුට්ටිය..?? කවුද පිටිමුට්ටිය..?? 😂💔
💖🍓 : හොංයොන්...😑
යේහියි ,, චියෝයි දෙන්නා ම එකට කියද්දි කුකීට තවත් හිනා මේ පිස්සු කෙල්ලෝ දෙන්නාගේ කතාවලට..😂💔
තුන් දෙනත් එක්ක කයියක් දාගෙන හිනා වෙවි Garden එක පැත්තට යද්දි එකපාරට කෙනෙක් දුවන් ඇවිත් ජන්කූක්ගේ කරේ එල්ලුණේ තුන් දෙනා ම ඒ කවුද කියලා බලද්දි.....
.
🪴 : යුංගි ඔප්පා.................😌
හොංයොන් එකපාරට නලවලා පද්දලා ඇඳලා කරලා එහෙම කියද්දි ,, හොංයොන්ගේ කට හඬට යුංගිත් ,, ජූහිත් හැරිලා බැලුවේ කවුද කියලා...🙂💔 ඒ හොංයොන් කියලා දැක්ක ජූහී අත් දෙකත් පපුවට බැඳන් කට කොනට සමච්චල් හිනාවක් දාලා අනිත් පැත්තට හැරෙද්දි යුංගිට තේරුණා ජූහිගේ මෙයා එක්ක ඇයි හොඳයිකමක් නෑ වගේ කියලා...🙂💔
🪴 : ඔප්පා...මම ඔයාව හෝල් එකේ හැමතැනම හෙව්වා...😌🥹
🐱 : මාව..?? 😐
🖤 ( pov ) : හහ්..😏 ඒ පාර මොකාටද මේ කැපිච්ච පණුච්චි එන්න හදන්නේ..?? 😏💔
ජූහී එහෙම හිතන ගමන් ඇහි බැමකුත් උස්සන් බලන් හිටියේ හොංයොන්ගේ මේ නාඩගම දිහා...😂💔
🪴 : ඔප්පා...මම ඔයාගේ big fan කෙනෙක් Babe..🥹 මට ඔයා එක්ක තනි පොටෝ එකක් ගන්න ඕනේ...අපි යමුද..?? 🥹
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️