Chapter 08 🔏

2 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 08 🔏

🐰: මම දවසක් ස්ටුඩියෝ එකේ බිම ගුලි වෙලා වාඩි වෙලා ඉද්දි කවුදෝ කෙනෙක් ස්ටුඩියෝ එකේ දොර ඇරගෙන එනවා ඇහුණ නිසා මම ඒ පැත්ත බැලුවා...සුදුයි උසයි වගේ ම හැන්ඩ්සම් කෙනෙක් එයා..😄 ඒ කෙනා  මගේ ළඟට ඇවිල්ලා මගෙන් ඇහුවා " ඔයා කවුද " කියලා..මමත් ඉක්මනට නැඟිටලා මගේ නම කියලා එයාට ආචාර කළා..😄

🖤 : එයා හොඳ කෙනෙක්ද..? ඔයාට එතකොට වයස කීයද ඔප්පා..?? 🥹

🐰 : අම්...අවුරුදු 13යි..😄 ඒ ආව කෙනා අපේ ජින් හියුං..🥹💛

🖤 : මෝව්..?? 13..??

🐰 : නේ..😄 මම Super K super star Programme එකට Audition එනකොට ඒ වයස... ඒ Audition එකෙන් පස්සේ Agencies 7කින් මට කතා කළා..ඒ අතරෙන් තමා මම Big Hit Entertainment එක තෝරගත්තේ...ඒකත් නම්ජූන් හියුන්ග් නිසා.😄

🖤 : නම්ජූන් ඔප්පා..?? ඒත් වේ..??

🐰 : නේ..😂 මම ඒ දවස්වල හිතුවේ නම්ජූන් හියුන්ග් ගොඩක් cool කියලා...ඒකේ වරදකුත් නෑ..මම හිතුවාට වඩා හියුං smart...😂🧡 ඒ නිසා ම තමා Big hit එක තෝරගත්තේ...

ජන්කූක් එහෙම කියද්දි ජූහිටත් හිනා ගියා...ජූහි හරි ආසාවෙන් ජන්කූක්ගේ කතාව අහන් හිටියේ..🥹💜️

🐰 : මම Bts එක්ක එකතු වෙද්දි වයස 15න්...Practicesවලට බුසාන් ඉඳන් දවස ගාණේ යන්න එන්න අමාරු නිසා මට සෝල්වල නතර වෙන්න වුණා..🥹 ඔම්මා ,, අප්පා ,, හියුං බුසාන්වල ඉද්දි  සෝල්වලට ඇවිත් හියුංලා එක්ක නතර වුණා..🥹

🖤  : ඔයාට බය හිතුණේ නැද්ද එච්චර පොඩි වයසකින් නොදන්න නගරයක ඔම්මා ,, අප්පා ,, හියුං නැතුව ඉන්න ..?? 🥺

🐰 : හ්ම්ම්..නෑ කියන්නත් බෑ ..මම මුලින්ම සෝල් ඇවිත් big hit එකේ Practiceවලට ගිය දවසේ මට හිතුණා " මහ විශාල ලෝකේ මම හරි ම පුංචියි නේද..?? " කියලා 😅 මට එපා වෙලා ආපහු බුසාන් යන්න හිතුණ අවස්ථා ඕනේ තරම් තිබුණා...ඒත් ජින් හියුං මාව එයාගේ ගෙදර එක්කන් ගිහින් ,, එයාගෙම මල්ලිට වගේ මට සැලකුවා...නිතරම වගේ මාව ඇවිදින්න එක්කන් ගිහින් සෝල් ගැන ආසාවක් ඇති කළා...ඒකයි මම මෙහෙ දිගටම හිටියේ...🥹💛

The Season Of Blossom Where stories live. Discover now