𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 35 🔏
👩⚕️ : ඔයා පේශන්ට්ගේ කවුද මිස්ට..?? 🙂
🐰 : නම්ජාචිංගු
🐣 : මෝව්...?? 😐😒
ජන්කූක් එකපාරට එහෙම කියද්දි ජීමින් කටත් ඇරගෙන ජන්කූක් දිහා බලන් හිටියේ මොකද්ද ඒ කිව්වේ කියලා හිතාගන්න බැරුව...🥲💔
👩⚕️ : අරස්සෝ...දෙන්නා ම එන්නකෝ...🙂
ඩොක්ටර් එහෙම කියලා ඇතුළට යද්දි ජීමින් ජන්කූක් දිහා කන්න වගේ බලාගෙන හිටියේ මොකද්ද ඒ කිව්ව කතාව වගේ බැල්මක්...🤣💔
🐰 : හ්‍යුං ,, මම පස්සෙ කියන්නම්...දැන් ඇතුළට යමුද..? 🙂
🐣 : නේ නේ..😑
ජන්කූක් එහෙම කියද්දි ජීමින් ජන්කූක්ටත් රවන ගමන් ම ඉස්සර වෙලා ඇතුළට ගියා...ජන්කූක් ද ඒ පස්සෙන් ම ඇතුළට ගියා...Doctor දෙන්නාට ම වාඩි වෙන්න කියලා අතින් සන් කරද්දි දෙන්නා ම වාඩි වුණා...
👩⚕️ : මේක අහලා ඔයාලා කලබල වෙන්න එපා...ජූහිට blood cancer එකක්...🥺💔
🐰🐣 : මෝව්...?? 😨
🐰 : අන්ද්වේ....?? 😖
ඒක අහපු ගමන් ජන්කූක්ට වගේ ම ජීමින්වත් පුටුවෙන් නැඟිට්ටුනේ ඉබේටම..🥺💔
🐣 : ඩ්..ඩො..ක්..ටර්...මගේ..යො..යොංදොංසෙං..🥺💔
👩⚕️ : කලබල වෙන්න එපා Mr.Jimin...🥺 මේක දැන්ම දැන ගත්ත නිසා අපිට උත්සාහ කරන්න පුළුවන් ජූහිව සනීප කරන්න...ඒත් ,, මට 100%ක් ශුවර් කරලා ම කියන්න බෑ ජූහිට සනීප වෙනවා කියලා..🥺
🐰 : ඩ්...ඩොක්ටර්...අපි මොකද කරන්න ඕනේ...? 🥺
👩⚕️ : කරන්න තියෙන්නෙ නම් දැන් ම ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න එක...ඒ වගේ ම බෝන් මැරෝ බද්ධ කරන්න වෙනවා...ඒක මෙහෙ කරන්න බෑ...ඉන්දියා හෝ ඇමෙරිකා අරන් යන්න වෙනවා..🥺
🐰 : ඒකට කමක් නෑ ඩොක්ටර්...ලෝකේ එහා කෙළවරට ගෙනිහින් හරි මම ජූහිව සනීප කරගන්නවා...😣😭
ජන්කූක් එහෙම කියද්දි ජන්කූක්ගේ ඇස්වල මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ කඳුළු කැට දෙකක් කම්මුල් දිගේ පහළට ගලා වැටෙන විදිහ ජීමින් දැක්කේ ජන්කූක් දිහා බලද්දි...🥺💔 ජීමින්ටත් පුදුමයි ජන්කූක්ගේ මේ හැසිරීමට....
YOU ARE READING
The Season Of Blossom
AcakBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️