𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 37 🔏
ජීමින් අනිත් අයගෙත් උදව්වෙන් මේ ගැන ඔම්මා අප්පා දෙන්නාටත් කිව්වා...🥺 ඒක අහපු ගමන් ඔම්මා නම් සෑහෙන්න කලබල වුණත් ,, කට්ටිය ඔම්මා ව සන්සුන් කරව ගත්තේ බැරි වෙලාවත් මේ දේවල් ජූහි දැනගත්තොත් කලබල වෙන නිසා ම..
ඔම්මා වගේ ම අප්පාත් ජූහිගේ ගෙදර නතර වෙන්න ආවේ ජූහිව මේ වෙලාවේ තනි කරන්න ඒ දෙන්නාට බැරි නිසා..මොකද ඔම්මා අප්පා දෙන්නා වගේ ම යෙඔන්ජුන් ,, ජීමින් දෙන්නාත් ජූහිට සෑහෙන්න ආදරේ කළා..🥺❤️
🖤 : ඔම්මා...මම චුට්ටක් එළියට යනවා...රෑට කෑම එපා මට...😁
👩🦰: කෑම එපා කියලා එළියට යන්නේ...කාත් එක්කද දැන් යන්නේ...?
🖤 : කුකී ඔප්පා එක්ක...😌
🐣 : ජන්කූක් කොහෙද යන්නේ...? කුක් මට කිව්වේ නෑ නේ..🥲💔
🖤 : ඒක මොකටද ඔයාට කියන්නේ...මාත් එක්ක නේ යන්නේ...😌
🐣 : ආයිශ්..නංගී...😑💔
🖤 : වේ...?? 😌🤣
එහෙම කියලා ජීමින්ගේ මූණට එබිලා හිනා වෙද්දි ,, ජීමින්ටත් හිනා ගියේ මේ කෙල්ලගේ කෝලම්වලට..🤭
🖤 : ඔහ්..කුකී ඔප්පා ආවා වගේ...මම යනවා..බායි..😁
ගෙදර දොරේ බෙල් එක වඳිනවාත් එක්ක ම ජූහි එහෙම කියාගෙන කඩාගෙන බිඳගෙන දිව්වේ එළියට යන්න...ඒත් දොර අරිද්දි ම.......................
.
.
💖 : ඔප්පා...ඔයා වැඩකද..?? 😁
ජීමින් එයාගේ Music Room එකේ ටේබල් එකේ වාඩි වෙලා මොනවාදෝ ලියමින් හිටියා...යේහි ජීමින්ගේ කාමරේ ඇතුළට ආවේ එහෙම අහන ගමන් හුරතල් වෙමින්...🤭
🐣 : ආනියා...ලොකු වැඩක් නෑ චගියා...වේ..?? ම්ම්..😌
💖 : ආනී..විශේෂයක් නෙමේ...හවස් වෙලා අපි ටිකක් ඇවිදින්න යමුද..?? 🤗 ගොඩ කාලෙකින් කොහෙවත් ගියෙත් නෑ නේ...😪
YOU ARE READING
The Season Of Blossom
DiversosBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️