𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 09 🔏
එක දවසක් ජූහි ,, යේහි දෙන්නා ස්කූල් ගියත් චියොන්ග්-ආහ් ගියේ නෑ එයාට සනීප නැති නිසා...ජූහිටයි ,, යේහිටයි ඉන්න ඕනේ වුණත් චියොන්ග්-ආහ් එක්ක ඔප්පලා ටික චියොන්ග්-ආහ් ගැන බලන්නම් කියලා මේ දෙන්නා ව ස්කූල් යැව්වේ..🙂💔
ජූහී යේහිව ක්ලාස් එකට දාලා එයාගේ ක්ලාස් එකට යන්න එද්දි ඉස්සරහට හම්බුණේ හොංයොන් එක්ක එයාගේ යාලුවෝ දෙන්නා සොෆියා ,, ආරම්....ඒ කියන්නේ අර කලින් වතාවේ හම්බුණ කෙල්ලෝ තුන් දෙනා...දවස් කිහිපයක් ම උන් තුන් දෙනා ජූහිට සමච්චලේ දාගෙන ගියත් ,, ජූහී සද්ද නොකර හිටියේ අනවශ්‍ය ප්‍රශ්නයක් පටන් ගන්න වුවමනාවක් නැති නිසා...🙂
🪴 : ඕමෝ Guys...මේ බලන්නකෝ...අද මොකෝ දන්නෑ මෙයා තනියම...?? 🤣
හොංයොන් එහෙම කියද්දි ජූහී ඇහුණේ නෑ වගේ යන්න යද්දි සොෆියා ජූහිගේ අතකින් ඇඳලා පස්සට විසි කළා..😒
🖤 : වේ...?? මොකද තමුසෙලා ආ..?? 😒
🪲 : මුලින් ම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා..😏
🖤 : අරස්සෝ අරස්සෝ..😏 මොනවාද දැන් කතා කරන්න තියෙන්නේ ආ..?? 😏
🪴 : ඔච්චර හදිස්සි වෙන්න ඕනේ නෑ නේ...මාත් එක්ක එන්න...මට ඔයා එක්ක කතා කරන්න ඕනේ...😌
හොංයොන් පපුවට අත් දෙක බැඳගන්න ගමන් ම එහෙම කියද්දි ,, ජූහි කට කොනට හිනාවක් දාලා...
🖤 : මට ඔයා එක්ක කතා කරන්න දේවල් නැ...මියන්...😏
ජූහී එහෙම කියාගෙන එතනින් යන්න හැදුවත් ජූහීට යන්න ලැබුණේ නෑ...හොංයොන් ,, සොෆියා වගේ ම ආරම් ජූහිව හරස් කරලා හිටගත්තා...
🌱 : හොංයොන් හොඳින් කිව්වා නේ...තමුන් එක්ක කතා කරන්න ඕනේ කියල...මොකද ඔච්චර උද්දච්චකම ආ..?? 😏😒
🖤 : ඒ මගේ හැටි...😏 ගුටි කන්නැතුව අයින් වෙනවලා..😒💔
🪴 : අරස්සෝ...😏 ලබන සතියේ මගේ Birthday Party එක..ඔයා වගේ ම ඔයාගේ අර නැටි දෙකත් එක්කන් එනවා...අනිවාර්යයෙන්ම එන්න ඕකේ...මගේ Birthday Party එකට මුලු ස්කූල් එකේ ම අය වගේ ම ස්පෙශල් කට්ටියක් එනවා..So...Miss කරගන්න එපා ඔයාලාත්...😌
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️