Chapter 32 🔏

12 1 2
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻






Chapter 32 🔏








              හොබී රෝස් එක්ක දවස් කිහිපයක් ම මැසේජ් කළත් රෝස් තාම දන්නෙ නෑ එයා මේ චැට් කරන්නෙ Bts Jhope එක්ක කියලා...ජේහෝප් කිසිම වෙලාවක චැට් එකේදී තමන්ගෙ ඇත්ත ම අනන්‍යතාවය ගැන කිව්වෙ නෑ...

            හොබී සෝෆා එකේ වාඩි වෙලා රෝස්ට මැසේජ් එකක් දැම්මේ ටිකක් කතා කරන්න හිතාගෙන....ඒත් එක්කම වගේ හොබීට මැසේජ් එකක් ආවේ රෝස්ගෙන්...🤭

( එහෙම වෙන්න පුළුවන්ද ? 🫠 පුළුවන් පුළුවන් අනේ..🤭 මොකද මේක කතාවක් නේ  😅🤭)


💙 : ඔප්පා...මට ඔයාව meet වෙන්න ඕනේ...


                  රෝස්ගෙන් මැසේජ් එක ඇවිත් තිබ්බේ එහෙම...ඒ මැසේජ් එක බලපු හොබීගේ මූණ මල් හිනාවකින් පිරිලා ගියේ කම්මුල් දෙක ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි..🤭 හොබි රෝස් දෙන්නා චැට් එකෙන් ම meet වෙන්න තැනක් , වෙලාවක් එහෙම ඩිසයිඩ් කරගත්තා..🤭





.


















.















                     කතා වුණ විදිහට ම අදාල දවසෙදි හොබී ගියේ හන් රිවර් පාක් එකට...වැඩ්ඩා වගේ ගියාට මොකද කෙල්ලෙක් meet වෙන්න යන first time එක නිසා හොබී නම් ඉන්නේ මේ වෙලාවේ නොසන්සුන්කමක් එක්ක...අත් දෙක එකට එකතු කරගෙන තද කර ගන්න ගමන් එහෙට මෙහෙට ටිකක් ඇවිද්දේ relax වෙන්න හිතාගෙන...ඒත් එක්ක ම වගේ හොබීට කෝල් එකක් ආවේ රෝස්ගේ IG එකෙන් ම..🫢
              මීට කලින් කවදාවත් කෝල් එකක් ඇවිත් තිබුණෙ නැති නිසා හොබී නම් හොඳටම කලබල වෙලා ඉන්නේ..ලොකු හුස්මක් උඩට අරන් පහළට දාලා කෝල් එක ආන්සර් කළා...🙃



🦄 : ය්..යො..බොසේයෝ...🙂


💙 : යොබොසේයෝ ඔප්පා..ඔයා කොතනද ඉන්නේ හරියට ම..මම දැන් රිවර් පාක් එක පැත්තට එන ගමන් ඉන්නේ...🙃


               ජේහෝප් කෝල් එක ආන්සර් කරනවාත් එක්කම කෙල්ල කටර් එක වගේ කියවගෙන යද්දි හොබීට නම් තනියම හිනා..🤭



🦄 : අරස්සෝ...ඔයා එන්නකෝ ඔහොම්ම..මම රිවර් පාක් එක පටන් ගන්න තැනට එන්නම්...🙂🤭


The Season Of Blossom Where stories live. Discover now