Chapter 18 🔏

2 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻



Chapter 18 🔏



💖 : වාහ්...මේක නම් කියාගන්න තේරෙන්නැති ෆීලින්ග් එකක්...😍 බුසාන් බීච් එකේ රෑක ,, ගිනි මැලයක් ගහගෙන..යාලුවෝ එක්ක...🥹

💚 : බාබකිව් වගේවත් තිබ්බා නම් වටිනවා හැබැයි...😅👍

යේහි කියපු කතාවත් එක්ක එක පාරට වූහි එහෙම කියද්දි හැමෝම එකපාරට වූහි දිහා බැලුවා..

💚 : යාහ්...මොකද අනේ කන්න වගේ මගේ දිහා බලන් ඉන්නේ...මම නිකමට වගේ ඒක කිව්වේ..🙂💔

🐹 : නිකමට කිව්වාත් හැබැයි වටින කතාවක් කිව්වේ යොංදොංසෙං..සරංහේයෝ ඈ...😁

ජින් එහෙම කියද්දි කට්ටියටම හිනා ගියේ කෑම කිව්වොත් ඉතිං ජින් ගැන හොඳට දන්න හින්දා..🤣💔

🐯 : ජන්කූකා...අපි දෙන්නා ගිහින් බලලා එමුද..?? මේ හරියේ කඩවල ඇති හදපුවා...ඒකෙන් අරන් එමු...මොකද අපි බාබකිව් දාන්න හිතන් ආවේ නැති නිසා ඕනේ කරන දේවල් නෑ නේ...🙂

🐰 : ආහ් යේ...යමු හ්‍යුන්ග් ..😅

🐹 : පරිස්සමෙන් ගිහින් එනවා කොල්ලනේ...🙂


ජන්කූක් ටේ නැඟිටලා බාබකිව් අරන් එන්න යද්දි ජින් එහෙම කිව්වේ හැමදාමත් වගේ ජින් එයාගේ දොංසෙංලාගේ ආරාක්ෂාව ගැන අවදානෙන් ඉන්න නිසා..🥹💛

💖 : ඔන්නිලා දෙන්නාව දැක්කාද ඔයාලා....?? 😐

යේහි එහෙම අහද්දි තමා හැමෝටම මීටර් වුණේ එතන ජූහියි ,, චියෝයි නෑ කියලා...යුංගි වගේ ම යෙඔන්ජුන් දෙන්නා එක පාරටම වාඩි වෙලා හිටපු තැනින් හිට්ටවුණේ ඒත් එක්කම...හැමෝම එකපාරට හැරිලා ඒ පැත්ත බැලුවේ මේ දෙන්නාට මොකද්ද ඒ වුණේ වගේ බැල්මක්...💔😅

🐣 : යාහ් හ්‍යුන්ග්...යෙඔන්ජුන්...ඔයාලාට මොකද වුණේ එකපාරට ආ...?? 😐💔

🐱 : අහ්..ආනි..දැන් ඔයාලාම නේ කිව්වේ චියෝයි , ජූහියි නෑ කියලා...😒

🦊 : අපි බලලා එන්නම්...නේද හ්‍යුන්ග්...?? 🙂

එහෙම කියන ගමන් යෙඔන්ජුන් යුංගිගේ අතට වැලමිටෙන් හිමීට ඇන්නා...😅💔

🐱 : අහ්..නේ නේ...මොනවා වුණත් මගේ යොංදොංසෙංනේ...

🦊 :  නේ...මගෙත්...🙃

The Season Of Blossom Where stories live. Discover now