𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 22 🔏
🐣 : හොබී හ්‍යුන්ග්...🗣️
එකපාරට ජීමිනා කෑ ගහගෙන කඩාගෙන බිඳගෙන හොබීගේ කාමරේ..😅💔
🦄 : යාහ් ජීමිනා..ඔහොම එනවාද කාමරවලට ආ..?? මාව බය වුණත් එක්ක යකූ..😒🥲
🐣 : ඔහ්...මියාන්හේයෝ හ්‍යුන්ග්...😁 මේ හ්‍යුන්ග්...ජින් හ්‍යුන්ග් ගෙදර නැති එකේ අපි කට්ටියත් යමුද Movie එකක් බලන්න...අලුත් Movie එකක් ඇවිත් Theaterවලට...😁
🦄 : වාහ් ජීමිනා...ඒක නම් සුපිරි අදහස හැබැයි...😍 ජූනාගෙන් අහලා බලමු...නැත්තම් යුංගි හ්‍යුන්ගෙන්...යමු..🌝
එහෙම කියලා හොබී ජීමින්වත් එක්කගෙන ම ගියේ නම්ජූන්ගේ කාමරේට...දොරට තට්ටුවක් දාද්දි නම්ජූන් දොර ඇරියා...
🐨 : වේයෝ...?? ඔහොම බලන් ඉන්නේ..?? 🙃
🐣 ; හ්‍යුන්ග්...අපි Movie එකක් බලන්න යමු..? 😁
🐨 : මෝව්.?? මේ වෙලාවේ..?? දැන් වෙලාව බලන්න...🥲💔
🦄 : තාම 8යි නේ නම්ජූනී...😅 ලෑස්ති වෙලා පහළට එන්න..බෑ කියන්න එපා...😁
🐨 : මේ දෙන්නාට එකපාරට මොනවා වෙලාද..?? 🥲 කමක් නෑ...පොඩ්ඩක් සයිකෝ කියලාවත් හිතාගමුකෝ..😅💔
එහෙම කියාගෙන දෙන්නා ම එතනින් දිව්වේ හිනා වෙවී...😅💔 ජීමින් ,, හොබී දෙන්නා දිහා බලාගෙන නම්ජූන් එහෙම මුමුණලා ආපහු කාමරේ ඇතුළට ගියේ තනියම හිනා වෙන ගමන්..😅💔
.
.
🐣 : හ්‍යුන්ග්...මම ටේහියුනාව එක්කන් එන්නම්..හ්‍යුන්ග් යුංගි හ්‍යුන්ග්ව ඇහැරවගෙන එන්න..🌝
🦄 : යුංගි හ්‍යුන්ග් නම් ශුවර් ම නෑ..😅 නිදි දේවතාවා නේ...නින්ද දාලා Movie එකක් බලන්න යයි කියලා මම නම් හිතන්නෑ...😅
🐣 : Try කරලා බලමුකෝ 😁
එහෙම කියලා ජීමින් එයාගේ කාමරේට ගියේ ටේව එක්කන් එන්න...හොබී යුංගිගේ කාමරේ ඇතුළට ගියත් යුංගි පේන්න හිටියේ නෑ....
🦄 : යුංගි හ්‍යුන්ග්...ඔයා වොශ් රූම් ද...?? 🥲
හොබී එහෙම ඇහුවේ යුංගි වොශ් රූම් එකේ නම් එහෙම හරි උත්තර දෙයි කියලා...ඒත් No Answering..😅
YOU ARE READING
The Season Of Blossom
De TodoBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️