Chapter 13 🔏

3 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻


Chapter 13 🔏

           එකපාරට ම ජූහි කෑගහන සද්දෙට යුංගි ඒ පැත්තට හැරිලා බලද්දි දැක්කේ එයා දිහාට අත දික් කරන් එක දිගට ම ජූහි කියවන විදිහ..😂

🖤 : යාහ්..........🗣️ යුංගිෂි.......🗣️
       ඔයා...මගෙන් අහන්නැතුව වෙන එකෙක් දිහා බැලුවොත් හරි මම ඔයාටගේ ඇස් දෙක උගුල්ලනවා...අරස්සෝ..🗣️ ඔයා...මගේ...මගේ විතරයි........🗣️

             ජූහිට කෙලින් ඉඳගෙන ඉන්නවත් බෑ...ඒ තරමට කෙල්ලට වැඩී...ඒත් වැනි වැනි හරි එහෙම කියලා එකපාරට කෙල්ල බිමට වැටුණ විදිහට යුංගි බය වුණා..😂 යුංගි Metress එක අත ඇරලා ජූහි ඉන්න තැනට ඇවිත් බැලුවේ කෙල්ල හොඳින්ද කියලා....ජූහිට නින්ද ගිහින් වැටිලා තිබුණේ...ඒත් කෙල්ල හීනෙන් මොනවාදෝ මුමුණනවා යුංගිට ඇහුණා...

           ටික වෙලාවක් යනකම් යුංගි ජූහී දිහා ම බලන් ඉද්දි යුංගිට හිනා ගියේ ජූහි මුමුණන ඒවාට...😂

🖤 : අවුරුදු හතරක් තිස්සේ මම ඔයාට ආදරෙයි...ඒත් ඔයාට ගාණක්වත් නෑ...ඒ මදිවට මගේ නම්චින්ව අයිති කරගන්න එනවා එක එක උඩැක්කි...ඕකිගේ කෙස් ගහ කෙස් ගහ ගානේ ගලවන්නේ මම..මගේ පූස් නම්චින්ට අත තිබ්බොත්...නන්..පාක් ජූහී...ඔය හොංයොන් කියන ගොනීට දෙන්නෑ මගේ පූස් ඔප්පාව..එයා මගේ.....😴

            යුංගිට ඕනේ වෙලා තිබ්බා ජූහිගේ හිතේ එයා ගැන මොන වගේ හැඟීමක් තියෙනවාද යන්න දැනගන්න...ඒකට අමුතුවෙන් යුංගිට මහන්සි වෙන්න ඕනේ වුණේ නෑ..🤭 ජූහි කියපුවා එක්ක ඒ දේ හොඳට පැහැදිලි වුණා..😂🖤

             Metress එක බිමට එලලා ජූහිව උස්සලා අරන් ඒකෙන් තිබ්බේ කොට්ටයක් ද ඔළුවට තියන ගමන්...කෙල්ල දාන් හිටපු සපත්තු දෙක ගලවලා පැත්තකින් තියපු යුංගි නිදාගෙන ඉන්න ජූහිගේ දිහා ම බලාගෙන මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ල පස්සට කරලා ඔළුව අතගෑවේ ආදරෙන්...🥹

.















.

            ජීමින් යේහිව එයාගේ කිසුක්සා එකට ළඟට එක්කන් ආවා..යේහි බහින්න හදද්දි එකපාරටම ජීමින් යේහිගේ අතකින් අල්ලලා නතර කළා .

The Season Of Blossom Where stories live. Discover now