𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 17 🔏
ජූහි එහෙම කියලා එක පාරට ම එතන ම ශීට් එකේ වාඩි වෙලා හිටපු ජන්කූක්ව වෑන් එකෙන් ඇඳලා ගත්තා.😅 එළියේ හයියෙන් ම වහින නිසා ජූහි වගේම ජන්කූක් දෙන්නාවම තෙමිලා...
🖤 : මෙන්න මෙහෙමයි ඔප්පා enjoy කරනවා කියන්නේ...මොනාද ඇතුළට වෙලා බලන් ඉන්නේ...එළියට එන්න ඕකෙන්...🌝
ජූහි එහෙම කියද්දි වූහි එයා අතේ තියන් හිටපු කුඩේ අකුලලා වාහනේට දැම්මා...යේහි , චියෝ ඩබලත් අපරාදේ කියන්න බෑ මේ දෙන්නාටම සෙට්...කට්ටියව පෙරලන් ඩබල එළියට පැන්නේ..😅❤️
කෙල්ලෝ ටිකට නම් වැස්ස කියලා ගාණක්වත් නෑ...Full enjoy කරනවා...ඒකට ම සෙට් වෙනවා ටේකූක් දෙන්නා...😅 ජන්කූක් ටේවත් ඇඳගෙනම එතනට ගියේ...කට්ටිය වැස්සෙත් රැල්ල පාගලා එහෙම ප්ලේස් කර ගත්තු තැනට ආවේ ජින් , නම්ජූන් එක්ක යුංගි ටෙන්ට් ටික අරන් ආව නිසා...
ඊළඟට අපේ සෙට් එකට උද්ගත වුණ ප්‍රශ්නේ කියන්නේ චින්ගුලා ,, ටෙන්ට් තුනක් විතරයි මෙයාලා ගෙනල්ලා තිබ්බේ...මොකෝ කෑම්ප් ගහන්න හිතන් ආවේ නෑ නේ..😕💔
🐹 : දැන් මොකද කරන්නේ...?? ටෙන්ට් තුනක් විතරයි අපිට තියෙන්නේ..එක ටෙන්ට් එකක හතර දෙනා ගානේ තමා ඉන්න වෙන්නේ...😕
🐱 : මෙහෙම කරමු...ජින් හියුං , නම්ජූන් , හොබී එකක් ශෙයා කරගන්න...ටේ ,, යේහි එක්ක ජන්කූක් ,, වූහි එකකට යන්න..
🐣 : අන්ද්වේ...ජන්කූකා...ඔයා හියුංලා එක්ක යන්න...මම යන්නම් ටේලාගේ එකට...😒
🐰 : ඒ මොකද ඒ ආ...?? 😒
ජන්කූක් එහෙම අහද්දි ජිමින් ඇස් දෙක මොකද්ද කර කර මොනවාදෝ ජන්කූක්ට කිව්වා...😅
🐰 : ආහ්...අරස්සෝ අරස්සො...😅 මම හියුංලා එක්ක ඒකට යන්නම්..😉
ජන්කූක් එහෙම කිව්වේ ජීමිනාට ඇහැක් ගහන ගමන්..😅💔
🐱 : එතකොට ජූහි එක්ක යෙඔන්ජුන් මායි අපේ නංගියි එක්ක එන්න...හරිනේ එතකොට...🙃
🍓 : වාහ්...ඔප්පා ඔයා මාර ස්මාර්ට් නේ ආ..?? කවද්ද ඔය මොලේ ආවේ ආ...🫣
YOU ARE READING
The Season Of Blossom
AléatoireBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️